ඩයලොග් පැකේජ් වැඩි කරලා!🤬🤬🤬

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,516
    7,887
    113
    අඩේ මුන් හැම පැකේජ් එකක්ම රුපියල් 300 කින් වැඩි කරලා.. කොහොමද බන් එහෙම වැඩි කරන්නේ ? අඩුම ගානේ වැට් එකක්වත් වැඩි නොවී??? මේවා පේන්නෙ නැද්ද අනුරට ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,087
    34,627
    113
    ෆෝන් එකේ එල්ලිලා ඉන්න තරුණ පරපුර ඉන් ගලවාගෙන සමූහ ගොවිපොල වලට යැවිය යුතුයි
     
    • Like
    Reactions: sylvaticus

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අඩේ මුන් හැම පැකේජ් එකක්ම රුපියල් 300 කින් වැඩි කරලා.. කොහොමද බන් එහෙම වැඩි කරන්නේ ? අඩුම ගානේ වැට් එකක්වත් වැඩි නොවී??? මේවා පේන්නෙ නැද්ද අනුරට ?
    Business walatath atha Danna giyoth uge boru file kathawen kela wena ekatath wada kela Wei🥴
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අඩේ මුන් හැම පැකේජ් එකක්ම රුපියල් 300 කින් වැඩි කරලා.. කොහොමද බන් එහෙම වැඩි කරන්නේ ? අඩුම ගානේ වැට් එකක්වත් වැඩි නොවී??? මේවා පේන්නෙ නැද්ද අනුරට ?
    ඉතින් බන් චන්දෙට බෙදපුව හොයන්න එපා ද
     
    • Haha
    Reactions: Kavindu1221

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අනුර ආව නිසා Gio එන්නෙ නෑ කියලා දැන්Dialog උන්ට ෆුල් කන්ෆිඩන්ස් ඇති. බය නැතුව අරින්නෙ ඒක නිසා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: poopoo and Lionzzz

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අනුර ආව නිසා Gio එන්නෙ නෑ කියලා දැන්Dialog උන්ට ෆුල් කන්ෆිඩන්ස් ඇති. බය නැතුව අරින්නෙ ඒක නිසා වෙන්න ඇති.
    anura nisa mobitel,SLT 2 thiyena tikatath kela wenawa union httawal nisa
     
    • Haha
    Reactions: raman2

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,639
    8,363
    113
    අඩේ මුන් හැම පැකේජ් එකක්ම රුපියල් 300 කින් වැඩි කරලා.. කොහොමද බන් එහෙම වැඩි කරන්නේ ? අඩුම ගානේ වැට් එකක්වත් වැඩි නොවී??? මේවා පේන්නෙ නැද්ද අනුරට ?

    Simply Monopoly thami. 1000 kalt dan use karanna wenawa
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    461078977_3825879031021099_3790874849325684523_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • අපේ දුප්පත් 198 නම් වැඩි කරල නෑ

    තෝපේ අන්ලිමිටඩ් ඉලව්ව වැඩි කරපු එකම තමා හොද

    කොයි වෙලේත් පෝන් එක පුකේ ගහගෙන

    අපේ කෝල් කට් වෙනව
     
    Last edited:
    • Haha
    Reactions: gama22