naaaa ban atal ekata kiwwe..... unge system falt eka wenna ati. puluwan nam owa wena number ekakata share kara ganin etakota unta ganna baaa apahu.අඩෝ ආතල් නෙවේ බන් මන් එහෙම ගොන් ආතල් දෙන්නේ නෑ
naaaa ban atal ekata kiwwe..... unge system falt eka wenna ati. puluwan nam owa wena number ekakata share kara ganin etakota unta ganna baaa apahu.අඩෝ ආතල් නෙවේ බන් මන් එහෙම ගොන් ආතල් දෙන්නේ නෑ
මචන් අපේ නෑදෑයෙක්ගේ නම්බර් එකකට රීලෝඩ් එනවා ඉවර නෑ උදේ සීයක රීලෝඩ් දාන්න කියලා දුන්නා කඩේකට එව්ලේ ඉදන් මේ වෙනකල් එනවා දෙදාස් ගානක් තිබිලා අපි දාහක් අපේ ෆෝන් වලට දාගත්තා කඩේ උන්ට කිව්වා උන්ගේ ෆෝල්ට් එකකුත් නෙවෙයිලූ දැන් තව හාරසීයක් විතර ඇවිල්ල සීය සීය එන්නේ පැයෙන් පැයට වගේ
මොකද්ද බන් කරන්නේ මේකට ? අපෙන් සල්ලි ඉල්ලුවොත් නම් දෙන්නෙ නැහ් ආයෙ අපි කඩේටත් කිව්වා අපිට වෙන කරන්න දෙයක් නෑ නේ බන් උබලා දන්නව නම් කියහන්කෝ පොඩ්ඩක් මොකද්ද වෙන්නේ කියලා
mage laga tyenawa. one nm msg ekak daapn. ezcash wenuwata weradila reload dala 1300k withara ithurui tawamata 1000k ewapan ubata 900k dennam
උබ රෙද්දක් කියනව ටේක් ඉට් ඊසි කියලඇයි යකෝ අහල නැද්ද ඩයලොග් කියන්නේ "අනාගතය අදයි" කියලනේ... ඔය උඹ අනාගතේදී දාන්න ඉන්න රී ලෝඩ් තමා දැන්ම ඉඳලා දෙන්නේ.....![]()
![]()

උබ රෙද්දක් කියනව ටේක් ඉට් ඊසි කියල
ඔකුන්ම නේද 2004 වගේ කාලේ කෝල් වලට
13.50 කපා ගත්තේ![]()