SLT PREPAID 4G

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    SLT PREPAID 4G කනෙක්ෂන් දෙන්න පටන් ගත්ත දවසෙම ඩවුන් කියලා ටෙටෙලිකොම් එකේ එකෙක් කිව්වා. රවුටර් ගත්ත අයට රවුටර් ඇක්ටිව් කරගන්න බෑලු. සිස්ටම් එකේ ERROR එකක් එනවලු. රීලොඩ් කරාට සල්ලි යන්නෙ නෑලු. හෙන අවුල් ගොඩක්. දැන් රවුටර් දෙන එක ටික දවසකට නවත්තල. Post paid අවුරුද්දක් පාවිච්චි කරපු අයට රු500ක් දීලා prepaid කර ගන්න පුළුවන් කියලත් කිව්වා . ඒකත් මේ දවස්වල කරන්නෙ නෑලු.

    මම ඇහුවා රවුටරේ ගාන කියද කියලා. රු 7100ක්ලු.😐
    ඒ ගාණ දීලා slt රවුටර් ගන්නවට වඩා හොදයි ඩයලොග් රවුටරයක් ගන්න එක. කවුරුහරි ටෙලිකොම් PREPAID 4G ගත්ත කෙනෙක් ඉන්නවද? ඔයාලට මේවගේ කේස් එකක් ආවද?
    Slt, dialog දෙකේ දැන් වෙනකම් එකයි තියෙන්නේ. Dialog එක දැන් lifetime warranty දෙන්නේ නැහැ. Slt එක lifetime warranty දෙනව. ඉතින් මුලදි charges වැඩි වගේ පෙනුනට slt ලබයි කැඩෙන කැඩෙන පාරක් ගානේ Dialog එකෙන් අලුතෙන් Equipments ගන්න equipment fees, service visit එකට service visit fees ගෙවද්දී. මොකද දැං දෙනා ZLT Tozed ජරාව අවුරුද්දට කිහිප පාරක් කැඩෙනවා කොහොමටත්.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Slt, dialog දෙකේ දැන් වෙනකම් එකයි තියෙන්නේ. Dialog එක දැන් lifetime warranty දෙන්නේ නැහැ. Slt එක lifetime warranty දෙනව. ඉතින් මුලදි charges වැඩි වගේ පෙනුනට slt ලබයි කැඩෙන කැඩෙන පාරක් ගානේ Dialog එකෙන් අලුතෙන් Equipments ගන්න equipment fees, service visit එකට service visit fees ගෙවද්දී. මොකද දැං දෙනා ZLT Tozed ජරාව අවුරුද්දට කිහිප පාරක් කැඩෙනවා කොහොමටත්.
    slt 4g team visit karanne na godak area wala 2018 idala.
    outdoor unit nam replacement aduyine?
    mama danna godak aua awurudu 4,5 use karanawa.ZLT indoor ewa nam mamath 4parak maaru karagaththa 2020di.

    කවුද ඉන්නේ ලගදී ගත්ත උන් හරි පෝස්ට් paid to prepaid දාපු අය?
    prepaid ekkuth thiyenawa.postpaid ekath prepaid karanna dala thiyenne.unge system eka patta chora.convert process eka head office eken karanna barilu.branch ekenma karanna onalu.branch ekata call kalama branch eke un answer karanne na.dawas 5k wenawa form eka deela.
    ------ Post added on Sep 12, 2023 at 6:33 AM