ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G - Portable Routers..!!!
4G Data පැකේජ් එකක් ගන්න ඉන්නේ. හැබැයි මුන් දෙන රවුටර්ස් ඔක්කොම wired නේ. මට ඕනේ තැන තැන ගෙනියන්න පුළුවන් රවුටර් එකක්. (සාක්කුවක වගේ දාගෙන යන්න පුළුවන් එකක්.
)
ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G සිම් සපෝර්ට් කරන පෝටබල් මොඩම්, රවුටර්ස් මොනවාද?? එක එක ISP ලගේ 4G Bands වෙනස් නේද?
දන්නා කට්ටිය ඉන්නවනම් ඒ ඒ අදාළ ISP එකට තියෙන 4G Bands සහ ඒවාට හරියන පෝටබල් රවුටෙර්ස් ටිකක් කොටා බාලා යන්ඩො..!!!!

4G Data පැකේජ් එකක් ගන්න ඉන්නේ. හැබැයි මුන් දෙන රවුටර්ස් ඔක්කොම wired නේ. මට ඕනේ තැන තැන ගෙනියන්න පුළුවන් රවුටර් එකක්. (සාක්කුවක වගේ දාගෙන යන්න පුළුවන් එකක්.
)ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G සිම් සපෝර්ට් කරන පෝටබල් මොඩම්, රවුටර්ස් මොනවාද?? එක එක ISP ලගේ 4G Bands වෙනස් නේද?