ඩයලොග් වැඩ පෙන්නයි. 3,490ට HBB Unlimited - 2026 Jan

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    ඔතන Technical Challenges ඇති. හැබැයි Customer කෙනෙක්ගේ පැත්තෙන් හිතුවොත් මට හිතෙන්නෙ මේ අවුරුදු ගානටම Wireless Telco Providers ලා ලොකු මරිසියක් කරන්නෙ. Specially Fixed Broadband වලට වත් මීට වඩා සාධාරනයක් කරන්න ඕන. මිනිස්සු ගෙවල් වල ඉදං වැඩ කරනවා, IOT Devices ගානක් දැන් Connect වෙනවා. සමහර Urban Areas වල Towers තියෙන්න ඕන ප්‍රමානෙ වත් Maintain කරන්නෙ නෑ (Power Down උන ගමන් Network එකත් 2G / Emergency වෙනවා.). මට හිතෙන විදියට Airtel Acquire කරාට පස්සෙ Towers ගැල්ව්ව එකෙන් තත්වෙ තව අවුල් උනා. මේවා කවුරුවත් Monitor කරන්නෙ නෑ. මෙන්න මේ Service Quality එක Maintain කරන්න ඕන කියලා එකක් ඔය Providersලට නෑ. එතන නොහැදෙන තාක්කල් මේවා මෙහෙම්මම තමා.


    නිකමට හිතපං ඇයි Number portability එක තාම ඇදෙන්නෙ කියලා. මිනිස්සු අදාල නෙට්වර්ක් එකේ සදාකාලිකවම හිරකරලා තියාගන්න. නම්බර් එක මාරු කරන්න බැරි නිසා තියං ඉන්නවා.


    Amazon Leo ekath awoth supiriyatama tiyei. Packages tha adu wei Quality eka maintain wena gamanma
    ------ Post added on Jan 1, 2026 at 6:49 PM


    ඊලඟට ඕන number portability තමයි

    ඊටපස්සේ MVNO හරි කමක් නෑ ඉන්දියාවෙන් ගෙනත් බස්සන්න තියෙන්නේ 🤩
     
    • Love
    Reactions: Lionzzz

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    281
    354
    63
    කැරිම අ‍ාතල් හුත්තො. පයියෙ photo එකක් ගහල WhatsApp කරොත් විනාඩියකින් වගේ යනවා. 😅😅
    අපි නම් 6 inches නිසා එච්චර වෙලා යන්නේ නෑ
     
    • Haha
    Reactions: Lionzzz

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,443
    5,555
    113
    10/1 wedak ne ne. oka gan ne.
    unlimited unata download karananth be upload karannath be
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඩේටා ප්ලෑන් එක හරි, :P
    ටවර් වැඩිකරන(සිග්නල් ).. බැට්‍රි බැකැප් හදන ප්ලෑන් එක..:rofl:
     
    • Haha
    Reactions: Lionzzz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    unta denna baha ban tower max duwanne. weekend, holiday browse karannama baha. 🙁
    ඉතින් බන් ඒක අපේ වැරැද්දක්ද. රට වටේ පුක දිදී මාකටින් කරනකන් ටවර්ස් ටික අප්ග්‍රේඩ් කරගන්න එපැයි.
    ඒ මදිවට 5g හුත්තකුත් උස්සන් ඇවිල්ල මේ හිඟන කම්පැනිය.
    සර්විස් එක හරියට දෙන්න බැයිනන් කරන එකෙක්ට කරන්න දීල මකබෑවිල යන්න ඕනෙ.
     
    • Haha
    Reactions: Lionzzz and netnet

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo


    අඩෝ කොච්චර කැරි කතා මෙයාට කිව්වත් , මේකට නම් රෙස්පෙක්ට්..

    tenor.gif
     
    • Haha
    Reactions: ozykolla

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Na ban.. rural area ekai Colombo main site ekai starlink walin backhaul karai.. microwave backup ekata tiya ganiy..
    hmm. Hugakma rural nam witarak Starlink walin connect wei kiyala thama mata hitenne. Nattnam Fibre & Microwave laba wei.
     

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    119
    67
    28
    Dn hemathenama 5G, mewun apita 5G routers deida ?


    Mona 5G or 4G thibath 8.30PM passe patta slow internet Colombo th🤬
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    dialog hu@#$%^& ge routers walin 150-200MB video ekak upload wenna winadi 20 k withara yanwa. mona @#$%^&* da manda un karanne.
    issara mechchara slow nehe, 20-30 apu dawasuth tibba. dannam meloma rahak ne.

    connection 8 k tibba mage dan dialog POSTPAID 1, prepaid 3 tiyenne. ewath ain karanawa tika tika unlock routers tikak add karagana mobitel 365 days package eka dala. :angry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    • Like
    Reactions: Lionzzz