ඩයලොග් හොරු

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුන් පට්ට හොරැ. පොස්ට් පේඩ් පැකේජ් වල බිල පාවිච්චි කරන්නත් කලින් හදල එවනව. මම ඇහුව මේව පෝස්ට් පේඩ් ද ප්රී පේඩ්ද කියල, එහෙම නැතිලු ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විදියටලු බිල අය කරන්නේ. අම්මගෙ රෙද්දේ ඇඩ්වාන්ස් පේමන්ට්...:frown::frown::frown::frown::frown::frown::frown:

    අප්පේ ඔව් බන් පැකේජ් මාරු කරන්න ගියාම එක එක හුයන්නවල් කියල ගානවල් ලියනව ඇහුවම අර චාර්ජ් මේ චාර්ජ් කියනව කරන්න දෙයක් නැති කමට ගෙවල එනවා
    :yes::no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙන්න මචන් අලුත්ම update එක :

    මම කතා කලා ආයෙත් customer care එකට. මම කිව්වා ඔක්කොම වෙච්ච සීන් එක. ඌ මුලින් ගහපු කෝඩ් එකයි send කරපු number එකයි අහ අහ වැඩේ පටලවන්න හැදුවා. එක එක සීන් කිය කිය. මම ඔක්කොම බලාගෙන ලෑස්තිවෙලා තමයි call එක ගත්තේ. ඌට මම ගහපු code දිනෙයි, වෙලාවයි එක්ක කිව්වා ආපු respond එකත් එක්කම.

    පස්සේ ඌට කට උත්තර නැති වුණා. පළවෙනිදා service interruption එකක් තිබ්බලු package deactivation code run වෙන්නේ නැති. ඒ නිසා මම monthly rental package එක activate කලාට daily rental package එක deactivate වෙලා නෑලු උන්ගේ system වලින්. ඒ නිසාලු මේ අවුල වෙලා තියෙන්නේ.

    මම කිව්වා daily rental deactivate කරන්නයි, monthly rental deactivate කරන්නයි දෙකටම තියෙන්නේ එකම code එක නිසා දැන් මගේ monthly rental package එක deactivate වෙලා කියල. ඒක ඌ ආයෙත් activate කරන්නම් කිව්වා. තව මේ technical අවුල නිසා වෙච්ච දේ complain කරන්නම් කියල complain number එකකුත් දුන්න. හෙට රෑ වෙද්දී reply එකක් නොලැබුනොත් ආයේ කතා කරන්න කිව්වා.

    ඔන්න ඔහොමයි වුනේ සිද්දිය. මේ සීන් එක ගැන බය නැතුව උන්ට කතා කලේ මුන් කලිනුත් මේ වගේ වැඩ කරලා තියෙනවා කියල දැන ගත්තු නිසා (එළකිරි කොල්ලෝ කියපු නිසා). විශේෂයෙන්ම අපේ රඹා කොල්ල. උඹල ඔක්කොටම ගොඩක් ස්තුතියි මචන්.
    :yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රඹා;15677165 said:
    මටත් ඔය සීන් එක ඔහොමම උනා. මම හැබැයි off dbb ගහන්න කලින් customer care කතා කලා. එතකොට උෟ කිව්ව මට off dbb ගහල deactivate කර ගන්නලු. මට වෙලාවට මීටර් වෙලා තිබ්බෙ ඕකෙ daily rental 20 ruppe එකයි monthly rental 299 ruppee එකයි දෙකම deactivate කරන්න ගහන්න තියෙන්නෙ off dbb එකම කෝඩ් එක. මම ඌට කිව්ව off dbb ගහපුවම දෙකම deactivate වෙනව නේද කියල. මිනිහ කල්පනා කරල ඕව් සර් ලු. ඒගොල්ලොන්ගෙ system එකේ අවුලක් ලු. දෙකම එකපාර activate වෙන්න විදියක් නැතිලු. වරල නිවැරදි කරල sms එකක් එවන්නන් ලු. දවසකට විතර පස්සෙ sms එකක් ආව daily rental එක විතරක් deactivate කරල refund එකකුත් එක්ක. dialog හැත්ත මාර කපටි සෙට් එකක්. මොනව හරි කියල ඇඟ බේර ගන්න හදන්නෙ ඕකුන්.

    ගොඩක් ස්තුතියි මචන් කිව්වට. ඔය සීන් එකම තමයි මෙතනත් වෙලා තිබ්බේ. උඹ කියපු නිසා මම customer care කතා කලේ. උන් වැරැද්ද පිලි ගත්ත.

    Thanks a lot bro :yes:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගොඩක් ස්තුතියි මචන් කිව්වට. ඔය සීන් එකම තමයි මෙතනත් වෙලා තිබ්බේ. උඹ කියපු නිසා මම customer care කතා කලේ. උන් වැරැද්ද පිලි ගත්ත.

    Thanks a lot bro :yes:
    Anytime මචන්. ;). අපි නිකං ඉන්න තරමට උන් කැමතියි. ගේම call කරන්නම ඕන ඔය වගේ එවුන්ට.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    වී කෙයා ඕල් වේස් කියල තමා කියන්නෙ නම් බට් දේ ෆ..න් ඕල් වේස් අවර් පොකට්
    :yes:

    Mama lesiyen kunu harupa kiyana ekek nemei. But dawasanam CC ekata katha karala jathiya amathuwa anbaaneta. Pahuwenida wade karala dennam aye katha karanna kiwwa. Ude pandarama katha kalama kellek gaththe magula edath baninna balagena katha kale. Mun maha sakkili haththak okkoma ekai.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Mama lesiyen kunu harupa kiyana ekek nemei. But dawasanam CC ekata katha karala jathiya amathuwa anbaaneta. Pahuwenida wade karala dennam aye katha karanna kiwwa. Ude pandarama katha kalama kellek gaththe magula edath baninna balagena katha kale. Mun maha sakkili haththak okkoma ekai.

    apoi ow ban unta hodin katha kalama ganan wath gan ne customerwa ammata kiyala patan gaththama hari sir kiyala sutus gala wade karanawwa ane manda :lol:
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    වී කෙයා ඕල් වේස් කියල තමා කියන්නෙ නම් බට් දේ ෆ..න් ඕල් වේස් අවර් පොකට්
    :yes:

    වී කෙයා ඕල් වේස් නෙමෙයි බන්.... වී කෙලිනව ඕල් වේස්.....

    ps : මටත් කීපයක් ඔය වගේ අසාදාරන කම් වෙලා තියෙනවා.. :growl: සිම් එක පරණ නිසා මාරු කරන්න බැරි කේස් එක තමයි තියෙන්නේ...

     

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    sick dialog

    matath oya wage case wela thiyanawa ban daily rental package ekak active kala namuth active wela na passe mama ai ohoma thun paak active wela balinnam aduma gane package eka active kiyala massage ekakwath annne na patta hettha mage hoda ganak kepuna customer cae ekata katha kalahama kiyanawa package eka active wenna peya 4k yanawalu maru service eda ban.....:frown:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    apoi ow ban unta hodin katha kalama ganan wath gan ne customerwa ammata kiyala patan gaththama hari sir kiyala sutus gala wade karanawwa ane manda :lol:

    Usually mama kadden kotanne. Ethakota habai tikak ikmanata wade karaganna puluwan welaa tiyanawa mata nam.