මුන් පට්ට හොරැ. පොස්ට් පේඩ් පැකේජ් වල බිල පාවිච්චි කරන්නත් කලින් හදල එවනව. මම ඇහුව මේව පෝස්ට් පේඩ් ද ප්රී පේඩ්ද කියල, එහෙම නැතිලු ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විදියටලු බිල අය කරන්නේ. අම්මගෙ රෙද්දේ ඇඩ්වාන්ස් පේමන්ට්...![]()
අප්පේ ඔව් බන් පැකේජ් මාරු කරන්න ගියාම එක එක හුයන්නවල් කියල ගානවල් ලියනව ඇහුවම අර චාර්ජ් මේ චාර්ජ් කියනව කරන්න දෙයක් නැති කමට ගෙවල එනවා






. අපි නිකං ඉන්න තරමට උන් කැමතියි. ගේම call කරන්නම ඕන ඔය වගේ එවුන්ට.
සිම් එක පරණ නිසා මාරු කරන්න බැරි කේස් එක තමයි තියෙන්නේ...