ඩයලොග් 4G අනාථයෝ-උදවු කරපියෝ!!!

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ඩයලොග් 4G අනාථයෝ-උදවු කරපියෝ!!!

මචන්ස්ලා, අද උදේ මම ඩයලොග් එකේ ලයිව් චැට් එකක් දාගෙන ඉන්නකොට ඒකේ එකියක් කිව්වා. අර උන්ගේ ජාත්‍යන්තර ෆයිබර් කේබල්ස් ඩැමේජ් එක ෆික්ස් කරන්න කල් යයි කියලා.
ඉතින් මම ඇහුවා 4ජී කනෙක්ෂන්ස් වලටත් ඔය සීන් එක බලපානවද කියලා.
ඒකි කිව්වා සමහරවිට එහෙම වෙයි කියලා....!

4ජී යූස් උන් කියාපියවු! බොලාගේ කනෙක්ෂන්ස්වල ස්පීඩ් එක කොහොමද කියලා මේ දවස්වල....!

ප:ලි:- මේ දවස්වල ඩයලොග් එකේ ක්‍රිස්මස් ප්‍රමෝෂන් එකක් තියෙනවා!!! 4ජී කනෙක්ෂන් එකක් රු.4999/= යි ලු!!!!:love::love:
මාත් එකක් ගන්න කියලා බැලුවේ.............!!!!!!!!
:)
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒ කේබල් එක උන්ගෙ බූදලයක් නෙවෙයි බන්.ලන්කාවෙම ISP ල ඉන්ටර්නෙට් දෙන්නෙ ඒ කේබල් එකෙන් එන බෑන්ඩ්විඩ්ත් එකෙන්.මොක උනත් දැන් නම් මොනම කනෙක්ශන් එකක් වත් කිසිම ස්ලෝ එකක් නෑ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය කේබල් කේස් එක ගැන තියන එක International News සයිට් එකක තියන news එකක් දාපං පුලුවන් නම් :no:

    ඕක බොරුවක් බං :)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඒ කේබල් එක උන්ගෙ බූදලයක් නෙවෙයි බන්.ලන්කාවෙම ISP ල ඉන්ටර්නෙට් දෙන්නෙ ඒ කේබල් එකෙන් එන බෑන්ඩ්විඩ්ත් එකෙන්.මොක උනත් දැන් නම් මොනම කනෙක්ශන් එකක් වත් කිසිම ස්ලෝ එකක් නෑ....
    ඒකනේ බන්! මචන්, මම මේ ලඟකදි (ගිය සතියේ වගේ) ඩයලොග් එකේ ටයිම් බේස්ඩ් පැකේජ් එක දාගත්තා. ස්පීඩ් එක පට්ට කුජීතයි බන්.!!!:frown: මට 50MBක් වත් හරියට ඩවුන්ලෝඩ් කරගන්න බැරිවුණා. :no:අපරාදේ රීලෝඩ් එක!!!:angry:
    පැටියා;17504827 said:
    ඔය කේබල් කේස් එක ගැන තියන එක International News සයිට් එකක තියන news එකක් දාපං පුලුවන් නම් :no:

    ඕක බොරුවක් බං :)
    සිරාවටම! මොනම සයිට් එකකවත් මේ සීන් එක ගැන දාලා තිබුණේ නම් නෑ!!:frown::no:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒකනේ බන්! මචන්, මම මේ ලඟකදි (ගිය සතියේ වගේ) ඩයලොග් එකේ ටයිම් බේස්ඩ් පැකේජ් එක දාගත්තා. ස්පීඩ් එක පට්ට කුජීතයි බන්.!!!:frown: මට 50MBක් වත් හරියට ඩවුන්ලෝඩ් කරගන්න බැරිවුණා. :no:අපරාදේ රීලෝඩ් එක!!!:angry:

    සිරාවටම! මොනම සයිට් එකකවත් මේ සීන් එක ගැන දාලා තිබුණේ නම් නෑ!!:frown::no:

    එහෙම සීන් එකක් තිබ්බත් දැන් නම් හෙම නෑ කියල තමා මගේ අදහස...පෙරේද මගේ යාලුවෙක් බාල ෆිල්ම් /ට්ව් සීරීස් එපිසෝඩ් ගෙනත් දුන්න ...ඌ පැය දෙකට 4.9GB බාල තිබුන..4 G ත් නෙවෙයි. DC-HSPA+ සිග්නල් බන් ....දැන් නම් අවුලක් නෑ මගෙහිතේ....මම යූස් කරන්නෙ මොබිටෙල් ..අද පාන්දර 3.5 GB ඩවුන් වෙලා තිබුන පැය 1.30 න් බන් ...
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    එහෙම සීන් එකක් තිබ්බත් දැන් නම් හෙම නෑ කියල තමා මගේ අදහස...පෙරේද මගේ යාලුවෙක් බාල ෆිල්ම් /ට්ව් සීරීස් එපිසෝඩ් ගෙනත් දුන්න ...ඌ පැය දෙකට 4.9GB බාල තිබුන..4 G ත් නෙවෙයි. DC-HSPA+ සිග්නල් බන් ....දැන් නම් අවුලක් නෑ මගෙහිතේ....මම යූස් කරන්නෙ මොබිටෙල් ..අද පාන්දර 3.5 GB ඩවුන් වෙලා තිබුන පැය 1.30 න් බන් ...
    ආයෙත් ට්‍රයි කරලා බලන්න ඕනේ!!:)
    මොබිටෙල් "ලේට් නයිට් ඉන්ටර්නෙට්" පැකේජ් එකද??
    :yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ආයෙත් ට්‍රයි කරලා බලන්න ඕනේ!!:)
    මොබිටෙල් "ලේට් නයිට් ඉන්ටර්නෙට්" පැකේජ් එකද??
    :yes:

    නෑ බන් අර 14 GB පැකේජ් එක.අනිද්ද පැකේජ් එක රිනිව් වෙනව ..ඒකයි පාන්දර දැම්මෙ..අවුලක් නෑ බන් මොබිටෙල් කාරයොත්...හැබයි දවල්ට සමහර වෙලාවට ඩ්‍රොප් සීන් තියනව...ලන්කාවෙ ඉන්ටර්නෙට් නෙ බන්...
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    No issues. Getting normal speed.
    ඉස්සර ස්පීඩ් එකම එනවාද???
    නෑ බන් අර 14 GB පැකේජ් එක.අනිද්ද පැකේජ් එක රිනිව් වෙනව ..ඒකයි පාන්දර දැම්මෙ..අවුලක් නෑ බන් මොබිටෙල් කාරයොත්...හැබයි දවල්ට සමහර වෙලාවට ඩ්‍රොප් සීන් තියනව...ලන්කාවෙ ඉන්ටර්නෙට් නෙ බන්...

    මම යූස් කරන්නේ මොබිටෙල් 590 පැකේජ් එක!! 9GB ගෑවෙන්නත් මදි බන්!!!:lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඉස්සර ස්පීඩ් එකම එනවාද???

    මම යූස් කරන්නේ මොබිටෙල් 590 පැකේජ් එක!! 9GB ගෑවෙන්නත් මදි බන්!!!:lol:

    14 ත් මදි තමා බන්..පින්සිද්ද වෙන්න ඔපීසියෙන් බාගන්නව ෆිල්ම් එහෙම...නෝමල් යූස් එක විතරයි පැකේජ් එකෙන්.අනිද්ද රිසෙට් වෙනව.තව ඉතුරුඉ..
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    14 ත් මදි තමා බන්..පින්සිද්ද වෙන්න ඔපීසියෙන් බාගන්නව ෆිල්ම් එහෙම...නෝමල් යූස් එක විතරයි පැකේජ් එකෙන්.අනිද්ද රිසෙට් වෙනව.තව ඉතුරුඉ..
    මාත් 14GB හෝ 20GB එකට මාරු වෙන්න තමයි හිතාගෙන හිටියේ.:yes: හැබැයි ඊට වඩා 4ජී එකකට බහින එක හොඳයි කියලා හිතෙනවා බන්!:D