ඩයලොග් 4G අනාථයෝ-උදවු කරපියෝ!!!
මචන්ස්ලා, අද උදේ මම ඩයලොග් එකේ ලයිව් චැට් එකක් දාගෙන ඉන්නකොට ඒකේ එකියක් කිව්වා. අර උන්ගේ ජාත්‍යන්තර ෆයිබර් කේබල්ස් ඩැමේජ් එක ෆික්ස් කරන්න කල් යයි කියලා.
ඉතින් මම ඇහුවා 4ජී කනෙක්ෂන්ස් වලටත් ඔය සීන් එක බලපානවද කියලා.
ඒකි කිව්වා සමහරවිට එහෙම වෙයි කියලා....!
4ජී යූස් උන් කියාපියවු! බොලාගේ කනෙක්ෂන්ස්වල ස්පීඩ් එක කොහොමද කියලා මේ දවස්වල....!
ප:ලි:- මේ දවස්වල ඩයලොග් එකේ ක්‍රිස්මස් ප්‍රමෝෂන් එකක් තියෙනවා!!! 4ජී කනෙක්ෂන් එකක් රු.4999/= යි ලු!!!!

මාත් එකක් ගන්න කියලා බැලුවේ.............!!!!!!!!

මට 50MBක් වත් හරියට ඩවුන්ලෝඩ් කරගන්න බැරිවුණා. 
උඹ ටයිම් බේස්ඩ් පැකේජස් යූස් කරනවද??