ඩයලොග් time base package deactivate?

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මචන්ලා Dialog Rs.50 time base package එක activate කරලා ඒක deactivate කලොත් (OFF KBB ) කැපුණු ගාන ආපහු අපිට හම්බ වෙනවද ? :baffled:
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    hutch eke nan 49 package ekak mama dala slow hinda complain kara. (2G ne). un refund kara