මට මැස්ජ් එනව දමළ අයගෙන් කෝල් එනව හැමදාම දෙමළ ගෑනු ම තමයි ගන්නෙ. රෝන්ග් නම්බර් කිව්වට ආය ගන්නව.
ඉමෝ හැදුව. අර රාජා මේ රාජා කිය කිය කට්ටිය මාව සේව් කරලලු. මට නම්බර් එක මාරු කරන්න ඕන. මේ වෙලාවෙ නුගේගොඩ ඩයලොග් එකට යන එක සේෆ් ද?මන් ඒකට ගිහිල්ල ම නැහැ. සාමාන්‍යයෙන් කට්ටිය වැඩ තැනක් ද?
මන් මෙහෙම ඇහුවෙ මන් දන්න අක්ක කෙනෙක් ගෙදර ඇවිල්ල සෙරෙප්පුවෙ ඉදන් හෑන්ඩ් බෑග් එකට යනකම් සැනිටයිසර් ගහල නෝට්ටු අයන් කරනවලු. කාසි හෝදනව ලු. එච්චර පරිස්සම් වෙලාත් එයාගෙ ගෙදර හිටපු අම්මටයි තාත්තටයි හැදිලා. ඒ දෙන්න එලියටවත් බහින්නෙ නෑ. මේ අක්ක තමයි හැමදේම කරන්නෙ. කඩෙ යන්නෙ පවා. ඒත් එයාට හැදුනෙ නෑ. තව ගෙදරට ම වෙලා ඔන්ලයින් විතරක් වැඩ කරන එකෙකුටත් හැදිල

Last edited: