ඩයලොග්_උදව්වක්
මචන්ලා ලොකු උදව්වක් මේක. මීට අව්රුද්දකට විතර උඩදී මම ගෙදරට ඩයලොග් 4G 25GB Package එක ගත්තා. මේක ගොඩක් දුරට පාවිච්චි කරන්නේ Skype වලට විතරයි. ඊට අමතරව දුව Nursary Rhims බලනවා Youtube එකෙන්. ඉතින් මචන් දැන් සති දෙකකට විතර ඉදලා පොඩි අව්ලක් වෙලා. Skype Calls ගන්න කොට හලෝ කියන වචන ටික හොදට ඇහෙනවා. එතනින් එහාට ඩ්‍රොප් වෙනවා. එහෙම නැත්නම් කැඩි කැඩි ලයින් එක ඩිලේ වෙනවා. මෙහෙම කට් කර කර 10 පාරක් විතර ට්‍රැයි කරාට පස්සේ තමයි හරියට Line එක සෙට් වෙන්නේ. ඒ සෙට් උනත් හරියට ක්ලියර් නෑ බන්. ඩයලොග් එව්න්ට කතා කරාම උන් කියනවා ලයින් එකේ කිසි අව්ලක් නෑ කියලා. WiFi Connection එක Phone 2කටයි ගෙදර Desktop එකටයි දාලා තියෙනවා. ඒ කෝකෙන් ගත්තත් අර විදියටමයි වෙන්නේ. මොකක්ද බන් මේකට කරන්න වෙන්නෙ? මගේ පැත්තේ ඔක්කොම හොදයි. ගෙදර වයිෆ් තමයි Connection එක පාවිච්චි කරන්නේ. DATA Speed එක බලා ගන්න මොකක් හරි ඇප් එකක් තියෙනවාද බන්? ලොකු උදව්වක් දන්න කෙනෙක් උදව් කරන්න මේකට මොකද කරන්න ඕන කියලා.
උදව් කරන හැමෝටම 14 ගානේ සලකනවා
Speed Test

Last edited: