ඩයිනොසෝර් ෆොසිල තියෙන තාර වලවල්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    අනුරාධපුරේ ගිය වෙලාවක කැනීමක් කරනව දැකලා ආසවට පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා බැලුවා. සමාන්‍ය පොළව මට්ටමේ ඉදන් අඩි 25කටත් වඩා හාරලා බන්. මතුවෙන්නේ මාලිගාවක නටඹුන්. ඒ මාලිගාවේ කවුරු හරි ඉන්න ඇතිනේ. ඒත් ඒක වැව් පිටාර ගැලීම් වගේ දේවල්, කැලෑ වල් වැදීම් වගේ හේතු නිසා අඩි 25කට වඩා ලොකු පස් තට්ටුවකින් වැහිලා. ඒ විදියටම ඒ පැත්තම අඩි 25කට වඩා ගැඹුරට හෑරුවොත් තව දේවල් හොයා ගන්න පුලුව්න වෙයි. සමහර වෙලාවට අපි ඉන්නෙත් ලොකු ඉතිහාසයකට උරුමකම් කියන සාක්‍ෂි ගොඩක් උඩ වෙනන් පුලුවන්. :dull:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    අනුරාධපුරේ ගිය වෙලාවක කැනීමක් කරනව දැකලා ආසවට පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා බැලුවා. සමාන්‍ය පොළව මට්ටමේ ඉදන් අඩි 25කටත් වඩා හාරලා බන්. මතුවෙන්නේ මාලිගාවක නටඹුන්. ඒ මාලිගාවේ කවුරු හරි ඉන්න ඇතිනේ. ඒත් ඒක වැව් පිටාර ගැලීම් වගේ දේවල්, කැලෑ වල් වැදීම් වගේ හේතු නිසා අඩි 25කට වඩා ලොකු පස් තට්ටුවකින් වැහිලා. ඒ විදියටම ඒ පැත්තම අඩි 25කට වඩා ගැඹුරට හෑරුවොත් තව දේවල් හොයා ගන්න පුලුව්න වෙයි. සමහර වෙලාවට අපි ඉන්නෙත් ලොකු ඉතිහාසයකට උරුමකම් කියන සාක්‍ෂි ගොඩක් උඩ වෙනන් පුලුවන්. :dull:
    ඒ වගේම එතකොට අපි ඉන්න තැනුත් දැන් ඉඳන් අවුරුදු 1000 විතර යද්දී පස් වලට යට වෙලා තියෙයි නේද. ඒ කියන්නේ ලෝක ගෝලේ ස්තරේ තවත් ලොකු වෙනවා පස් උඩට උඩට නැගලා.
     
    • Like
    Reactions: DXB2021

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    අනුරාධපුරේ ගිය වෙලාවක කැනීමක් කරනව දැකලා ආසවට පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා බැලුවා. සමාන්‍ය පොළව මට්ටමේ ඉදන් අඩි 25කටත් වඩා හාරලා බන්. මතුවෙන්නේ මාලිගාවක නටඹුන්. ඒ මාලිගාවේ කවුරු හරි ඉන්න ඇතිනේ. ඒත් ඒක වැව් පිටාර ගැලීම් වගේ දේවල්, කැලෑ වල් වැදීම් වගේ හේතු නිසා අඩි 25කට වඩා ලොකු පස් තට්ටුවකින් වැහිලා. ඒ විදියටම ඒ පැත්තම අඩි 25කට වඩා ගැඹුරට හෑරුවොත් තව දේවල් හොයා ගන්න පුලුව්න වෙයි. සමහර වෙලාවට අපි ඉන්නෙත් ලොකු ඉතිහාසයකට උරුමකම් කියන සාක්‍ෂි ගොඩක් උඩ වෙනන් පුලුවන්. :dull:
    Walalenna walalenna harana jathiyak thamai minissu
    Lol
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    ඒ වගේම එතකොට අපි ඉන්න තැනුත් දැන් ඉඳන් අවුරුදු 1000 විතර යද්දී පස් වලට යට වෙලා තියෙයි නේද. ඒ කියන්නේ ලෝක ගෝලේ ස්තරේ තවත් ලොකු වෙනවා පස් උඩට උඩට නැගලා.
    ඩයිනෝසර්ලා හිටපු කාලේට වඩා අපි ඉන්න පොලෝ මට්ටම දැන් සෑහෙන උසකින් ඇත්තේ.
    Walalenna walalenna harana jathiyak thamai minissu
    Lol
    හාරන්නෙ නැතුව ඉතිහාසය හොයාගනන් බෑනේ.