ඩයි ගිය ඩෙනිම්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඩයි ගිය ඩෙනිම් වලට ඩයි ගහ ගන්නෙ කොහොමද බං
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    fade wuna denim ganan. aye owata dye ghna epa :P :yes:
    උබට පිස්සු ද ඕයි.
    ෂර්ට් එකක් එක්ක ටිකක් ෆෝමල් විදියට අදින්න බෑනෙ බං ෆේඩ් වෙච්ච ඒව

    මොන කඩවල් වල ද මචං බලන්න ඕන?
    කඩවල් වල තියනවා ගන්න.
    ------ Post added on Mar 21, 2021 at 6:14 PM
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    රෙදි කඩවල් වල. මම නම් ගත්ත කඩේ board එකක් ගහලා තිබුණා.
    කොහොම ද තත්වය? ඒවා හේදුවමත් හොදට තියෙනවා ද?
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කොහොම ද තත්වය? ඒවා හේදුවමත් හොදට තියෙනවා ද?
    අෆෝ පාට යනවා බන් ඒ මගුල් වල,අනික පච්ච පාටක් එන්නෙ.චාටර්

    kohomada ban dyi dna widiha
    කඩෙන් ඩයි එක ගනින්.ඒකෙ තියනවා කරන විදිහ.කළු ඩෙනිමකට වගේ නම් ශේප්.ඒත් නිල් වගේ ඒවට අර කලින් තිබුනු ලුක් එක එන්නෙ නෑ බන්.මම ඩෙනිම් දෙකකට දාලා අයින්ම කරලා දැම්මා
    ------ Post added on Mar 21, 2021 at 7:20 PM
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අෆෝ පාට යනවා බන් ඒ මගුල් වල,අනික පච්ච පාටක් එන්නෙ.චාටර්

    කඩෙන් ඩයි එක ගනින්.ඒකෙ තියනවා කරන විදිහ.කළු ඩෙනිමකට වගේ නම් ශේප්.ඒත් නිල් වගේ ඒවට අර කලින් තිබුනු ලුක් එක එන්නෙ නෑ බන්.මම ඩෙනිම් දෙකකට දාලා අයින්ම කරලා දැම්මා
    ------ Post added on Mar 21, 2021 at 7:20 PM
    ඒ කිව්වෙ?
    තැන තැන පාට පැල්ලම් හිටිනවා ද?
    එහෙම උණා ම ආයෙ ආයෙ දැම්මොතං හරි යයිද?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    අෆෝ පාට යනවා බන් ඒ මගුල් වල,අනික පච්ච පාටක් එන්නෙ.චාටර්

    කඩෙන් ඩයි එක ගනින්.ඒකෙ තියනවා කරන විදිහ.කළු ඩෙනිමකට වගේ නම් ශේප්.ඒත් නිල් වගේ ඒවට අර කලින් තිබුනු ලුක් එක එන්නෙ නෑ බන්.මම ඩෙනිම් දෙකකට දාලා අයින්ම කරලා දැම්මා
    ------ Post added on Mar 21, 2021 at 7:20 PM
    කලු එකට දැම්මත් අවුල්්බන්. මෙලෝ රහක් නැති පාටක් එන්නේ.
    මාාත් ඒක අයින් කලා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෝදන්නෙ නැතුව පාවිච්චි කරන්නෙ කොහොමද බං ගදයි නෙ😖
    puluwantharam aduwen hodanna.
    lakawe humidity eka wadi nisa eka karanna amaruyi
    eth hodanakota denim sawththu wenawa
     
    • Like
    Reactions: rckdck