
උබට පිස්සු ද ඕයි.fade wuna denim ganan. aye owata dye ghna epa![]()
![]()
------ Post added on Mar 21, 2021 at 6:14 PMකඩවල් වල තියනවා ගන්න.
රෙදි කඩවල් වල. මම නම් ගත්ත කඩේ board එකක් ගහලා තිබුණා.
මොන කඩවල් වල ද මචං බලන්න ඕන?
------ Post added on Mar 21, 2021 at 6:14 PM
කොහොම ද තත්වය? ඒවා හේදුවමත් හොදට තියෙනවා ද?රෙදි කඩවල් වල. මම නම් ගත්ත කඩේ board එකක් ගහලා තිබුණා.
kohomada ban dyi dna widihaරෙදි කඩවල් වල. මම නම් ගත්ත කඩේ board එකක් ගහලා තිබුණා.
අෆෝ පාට යනවා බන් ඒ මගුල් වල,අනික පච්ච පාටක් එන්නෙ.චාටර්කොහොම ද තත්වය? ඒවා හේදුවමත් හොදට තියෙනවා ද?
කඩෙන් ඩයි එක ගනින්.ඒකෙ තියනවා කරන විදිහ.කළු ඩෙනිමකට වගේ නම් ශේප්.ඒත් නිල් වගේ ඒවට අර කලින් තිබුනු ලුක් එක එන්නෙ නෑ බන්.මම ඩෙනිම් දෙකකට දාලා අයින්ම කරලා දැම්මාkohomada ban dyi dna widiha
ඒ කිව්වෙ?අෆෝ පාට යනවා බන් ඒ මගුල් වල,අනික පච්ච පාටක් එන්නෙ.චාටර්
කඩෙන් ඩයි එක ගනින්.ඒකෙ තියනවා කරන විදිහ.කළු ඩෙනිමකට වගේ නම් ශේප්.ඒත් නිල් වගේ ඒවට අර කලින් තිබුනු ලුක් එක එන්නෙ නෑ බන්.මම ඩෙනිම් දෙකකට දාලා අයින්ම කරලා දැම්මා
------ Post added on Mar 21, 2021 at 7:20 PM
කලු එකට දැම්මත් අවුල්්බන්. මෙලෝ රහක් නැති පාටක් එන්නේ.අෆෝ පාට යනවා බන් ඒ මගුල් වල,අනික පච්ච පාටක් එන්නෙ.චාටර්
කඩෙන් ඩයි එක ගනින්.ඒකෙ තියනවා කරන විදිහ.කළු ඩෙනිමකට වගේ නම් ශේප්.ඒත් නිල් වගේ ඒවට අර කලින් තිබුනු ලුක් එක එන්නෙ නෑ බන්.මම ඩෙනිම් දෙකකට දාලා අයින්ම කරලා දැම්මා
------ Post added on Mar 21, 2021 at 7:20 PM
හෝදන්නෙ නැතුව පාවිච්චි කරන්නෙ කොහොමද බං ගදයි නෙOka thamayi kiyanne denim hodanna epa kiyala
puluwantharam aduwen hodanna.හෝදන්නෙ නැතුව පාවිච්චි කරන්නෙ කොහොමද බං ගදයි නෙ![]()