මොකක්ද මේ රිටර්න් එකෙයි වොරන්ටි එකෙයි වෙනස?
වොරන්ටි ගන්න රිටර්න් කරන්න බැරිද?
සෙලර් කාරයට මැසේජ් දැම්මට තාම බලල නෑ..
වොරන්ටි ගන්න රිටර්න් කරන්න බැරිද?
සෙලර් කාරයට මැසේජ් දැම්මට තාම බලල නෑ..
ජෝකෙක් order කරාම ජංගියක් ආවොත් රිටන් කරන්න පුළුවන්. ජෝකෙක් order කරලා එක අවට පස්සේ මුලින්ම අදිද්දීම පරාස් ගාල ඉරිලා ගියොත් වොරන්ටි ගන්න පුළුවන්.මොකක්ද මේ රිටර්න් එකෙයි වොරන්ටි එකෙයි වෙනස?

Warranty ගන්න නම් Card එකේ ඇති කොහොමද Claim කරන්නේ කියලා බං
Return නම් බඩුව අවිත් දවස් 14 ක් ඇතුලත කරන්න ඕනේ Damage එකක් තියනවා නම්
එහෙනම් සෙලර් තමා Contact කරගන්න ඕනේ පොඩ්ඩක් බලපං උගේ TP Number එක හරි තියෙනවා ද කියලාමොන කාඩ් එකක්වත් නෑනේ.![]()
YESWarranty ගන්න නම් Card එකේ ඇති කොහොමද Claim කරන්නේ කියලා බං
Return නම් බඩුව අවිත් දවස් 14 ක් ඇතුලත කරන්න ඕනේ Damage එකක් තියනවා නම්

sorry.comමොන කාඩ් එකක්වත් නෑනේ.![]()
YES
sorry.com
------ Post added on Nov 2, 2024 at 11:12 PM
සමහර එව්වා වල කාඩ් එන්නේ නැහැ. ඔයා ඇප් හිස්ටරි එකෙන් බලාගන්න ඔර්ඩර් නම්බර් එක. එක ඇතියි රි ක්ලෙම් [ වොරන්ටි ] වලටඅවුරුද්දකට කලින් ගත්ත ප්රෝලින්ක් මවුස් එක. දෙසැම්බර් වලට වොරන්ටි ඉවර වෙන්නේ. දැන් ස්ක්‍රෝල් කරද්දී දෙපැත්තටම ස්ක්‍රෝල් වෙනවා සෙන්සර් එකෙන්. ඒ කාලේ කාඩ් එකක් හම්බුනාද මතකත් නෑ බන්. විසික් කලාද දන්නේ නෑ.
daraz order id eka use karala warrenty claim karanna puluwan.අවුරුද්දකට කලින් ගත්ත ප්රෝලින්ක් මවුස් එක. දෙසැම්බර් වලට වොරන්ටි ඉවර වෙන්නේ. දැන් ස්ක්‍රෝල් කරද්දී දෙපැත්තටම ස්ක්‍රෝල් වෙනවා සෙන්සර් එකෙන්. ඒ කාලේ කාඩ් එකක් හම්බුනාද මතකත් නෑ බන්. විසික් කලාද දන්නේ නෑ.
return kiyanne product ekath ekka satisfy nattan return karala salli ganna puluwan habai damage thiyenna baWarranty ගන්න නම් Card එකේ ඇති කොහොමද Claim කරන්නේ කියලා බං
Return නම් බඩුව අවිත් දවස් 14 ක් ඇතුලත කරන්න ඕනේ Damage එකක් තියනවා නම්
සමහර එව්වා වල කාඩ් එන්නේ නැහැ. ඔයා ඇප් හිස්ටරි එකෙන් බලාගන්න ඔර්ඩර් නම්බර් එක. එක ඇතියි රි ක්ලෙම් [ වොරන්ටි ] වලට
daraz order id eka use karala warrenty claim karanna puluwan.
mama march wala ehema 9 month withara use karapu Imou CCTV 2 k claim kala. seller ta msg ekak dammama unge address ekak dunna courier karanna kiyala. eke daraz order id eka mention karala ewanna kiwa. un check karala call ekak dunna warrenty yawwa, ehen approve dunna gaman mehen courier karannam kiyala. dawas 5 k wage yaddi un call karala courier ekata dunna kiyala kiwwa.
seller athe tamai wede tiyenne bn,
නෑ නෑ අලුත් මවුස් එකක් ඕඩර් කළා.dan ithin kanak ahilla inna wenne na , ada mu bonawa ,hethath bonawa
මොකක්ද මේ රිටර්න් එකෙයි වොරන්ටි එකෙයි වෙනස?
වොරන්ටි ගන්න රිටර්න් කරන්න බැරිද?
සෙලර් කාරයට මැසේජ් දැම්මට තාම බලල නෑ..
![]()
ow ithin ekath unge gaane karala denne ne do. ehenama aran enna kiyai shop ekataකුරියර් කරන්න යන ගානත් එක්ක එහෙනම් අලුත් එකක් ඕඩර් කරන එක ලාභයි.![]()
අවුරුද්දකට කලින් ගත්ත ප්රෝලින්ක් මවුස් එක. දෙසැම්බර් වලට වොරන්ටි ඉවර වෙන්නේ. දැන් ස්ක්‍රෝල් කරද්දී දෙපැත්තටම ස්ක්‍රෝල් වෙනවා සෙන්සර් එකෙන්. ඒ කාලේ කාඩ් එකක් හම්බුනාද මතකත් නෑ බන්. විසික් කලාද දන්නේ නෑ.
Should've bought one of these
https://elakiri.com/threads/9000lkr-logitech-g502-update.2127346/
1 year plus, works as if it is brand new
ඒකටත් සෙලර්ව කන්ටැක්ට් කරගන්න එපැයි. කමක් නෑ, 1300ක් නේ. දැන් ඒ අයිටම් ඒකත් නෑ බන් උන් ගාව. වෙන මවුස් එකක් ඕඩර් කළා.
කුරියර් කරන්න යන ගානත් එක්ක එහෙනම් අලුත් එකක් ඕඩර් කරන එක ලාභයි.
නෑ නෑ අලුත් මවුස් එකක් ඕඩර් කළා.