ඩරස් එකේ වොරන්ටි ගන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    මොකක්ද මේ රිටර්න් එකෙයි වොරන්ටි එකෙයි වෙනස?

    වොරන්ටි ගන්න රිටර්න් කරන්න බැරිද?

    සෙලර් කාරයට මැසේජ් දැම්මට තාම බලල නෑ..

    IR41XEz.png
     
    • Like
    Reactions: saja and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Warranty ගන්න නම් Card එකේ ඇති කොහොමද Claim කරන්නේ කියලා බං
    Return නම් බඩුව අවිත් දවස් 14 ක් ඇතුලත කරන්න ඕනේ Damage එකක් තියනවා නම්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    මොකක්ද මේ රිටර්න් එකෙයි වොරන්ටි එකෙයි වෙනස?
    ජෝකෙක් order කරාම ජංගියක් ආවොත් රිටන් කරන්න පුළුවන්. ජෝකෙක් order කරලා එක අවට පස්සේ මුලින්ම අදිද්දීම පරාස් ගාල ඉරිලා ගියොත් වොරන්ටි ගන්න පුළුවන්. :cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    Warranty ගන්න නම් Card එකේ ඇති කොහොමද Claim කරන්නේ කියලා බං
    Return නම් බඩුව අවිත් දවස් 14 ක් ඇතුලත කරන්න ඕනේ Damage එකක් තියනවා නම්

    මොන කාඩ් එකක්වත් නෑනේ. 🤔
     
    • Sad
    • Wow
    Reactions: saja and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,053
    198,461
    113
    Colombo, Sri Lanka

    YES :yes:

    මොන කාඩ් එකක්වත් නෑනේ. 🤔
    sorry.com :confused2:
    ------ Post added on Nov 2, 2024 at 11:12 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    YES :yes:

    sorry.com :confused2:
    ------ Post added on Nov 2, 2024 at 11:12 PM

    අවුරුද්දකට කලින් ගත්ත ප්රෝලින්ක් මවුස් එක. දෙසැම්බර් වලට වොරන්ටි ඉවර වෙන්නේ. දැන් ස්ක්‍රෝල් කරද්දී දෙපැත්තටම ස්ක්‍රෝල් වෙනවා සෙන්සර් එකෙන්. ඒ කාලේ කාඩ් එකක් හම්බුනාද මතකත් නෑ බන්. විසික් කලාද දන්නේ නෑ.
     
    • Like
    • Sad
    Reactions: techhelpme and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,053
    198,461
    113
    Colombo, Sri Lanka
    අවුරුද්දකට කලින් ගත්ත ප්රෝලින්ක් මවුස් එක. දෙසැම්බර් වලට වොරන්ටි ඉවර වෙන්නේ. දැන් ස්ක්‍රෝල් කරද්දී දෙපැත්තටම ස්ක්‍රෝල් වෙනවා සෙන්සර් එකෙන්. ඒ කාලේ කාඩ් එකක් හම්බුනාද මතකත් නෑ බන්. විසික් කලාද දන්නේ නෑ.
    සමහර එව්වා වල කාඩ් එන්නේ නැහැ. ඔයා ඇප් හිස්ටරි එකෙන් බලාගන්න ඔර්ඩර් නම්බර් එක. එක ඇතියි රි ක්ලෙම් [ වොරන්ටි ] වලට
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අවුරුද්දකට කලින් ගත්ත ප්රෝලින්ක් මවුස් එක. දෙසැම්බර් වලට වොරන්ටි ඉවර වෙන්නේ. දැන් ස්ක්‍රෝල් කරද්දී දෙපැත්තටම ස්ක්‍රෝල් වෙනවා සෙන්සර් එකෙන්. ඒ කාලේ කාඩ් එකක් හම්බුනාද මතකත් නෑ බන්. විසික් කලාද දන්නේ නෑ.
    daraz order id eka use karala warrenty claim karanna puluwan.

    mama march wala ehema 9 month withara use karapu Imou CCTV 2 k claim kala. seller ta msg ekak dammama unge address ekak dunna courier karanna kiyala. eke daraz order id eka mention karala ewanna kiwa. un check karala call ekak dunna warrenty yawwa, ehen approve dunna gaman mehen courier karannam kiyala. dawas 5 k wage yaddi un call karala courier ekata dunna kiyala kiwwa.

    seller athe tamai wede tiyenne bn,
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Warranty ගන්න නම් Card එකේ ඇති කොහොමද Claim කරන්නේ කියලා බං
    Return නම් බඩුව අවිත් දවස් 14 ක් ඇතුලත කරන්න ඕනේ Damage එකක් තියනවා නම්
    return kiyanne product ekath ekka satisfy nattan return karala salli ganna puluwan habai damage thiyenna ba
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    සමහර එව්වා වල කාඩ් එන්නේ නැහැ. ඔයා ඇප් හිස්ටරි එකෙන් බලාගන්න ඔර්ඩර් නම්බර් එක. එක ඇතියි රි ක්ලෙම් [ වොරන්ටි ] වලට

    ඒකටත් සෙලර්ව කන්ටැක්ට් කරගන්න එපැයි. කමක් නෑ, 1300ක් නේ. දැන් ඒ අයිටම් ඒකත් නෑ බන් උන් ගාව. වෙන මවුස් එකක් ඕඩර් කළා.

    daraz order id eka use karala warrenty claim karanna puluwan.

    mama march wala ehema 9 month withara use karapu Imou CCTV 2 k claim kala. seller ta msg ekak dammama unge address ekak dunna courier karanna kiyala. eke daraz order id eka mention karala ewanna kiwa. un check karala call ekak dunna warrenty yawwa, ehen approve dunna gaman mehen courier karannam kiyala. dawas 5 k wage yaddi un call karala courier ekata dunna kiyala kiwwa.

    seller athe tamai wede tiyenne bn,

    කුරියර් කරන්න යන ගානත් එක්ක එහෙනම් අලුත් එකක් ඕඩර් කරන එක ලාභයි. 🥴

    dan ithin kanak ahilla inna wenne na , ada mu bonawa ,hethath bonawa
    නෑ නෑ අලුත් මවුස් එකක් ඕඩර් කළා.
     
    • Like
    Reactions: saja and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    මොකක්ද මේ රිටර්න් එකෙයි වොරන්ටි එකෙයි වෙනස?

    වොරන්ටි ගන්න රිටර්න් කරන්න බැරිද?

    සෙලර් කාරයට මැසේජ් දැම්මට තාම බලල නෑ..

    IR41XEz.png

    Open a return request on Daraz

    They'll pick up the item, give it back to the seller and refund the money.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    අවුරුද්දකට කලින් ගත්ත ප්රෝලින්ක් මවුස් එක. දෙසැම්බර් වලට වොරන්ටි ඉවර වෙන්නේ. දැන් ස්ක්‍රෝල් කරද්දී දෙපැත්තටම ස්ක්‍රෝල් වෙනවා සෙන්සර් එකෙන්. ඒ කාලේ කාඩ් එකක් හම්බුනාද මතකත් නෑ බන්. විසික් කලාද දන්නේ නෑ.

    Should've bought one of these

    https://elakiri.com/threads/9000lkr-logitech-g502-update.2127346/

    1 year plus, works as if it is brand new
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,053
    198,461
    113
    Colombo, Sri Lanka
    ඒකටත් සෙලර්ව කන්ටැක්ට් කරගන්න එපැයි. කමක් නෑ, 1300ක් නේ. දැන් ඒ අයිටම් ඒකත් නෑ බන් උන් ගාව. වෙන මවුස් එකක් ඕඩර් කළා.

    කුරියර් කරන්න යන ගානත් එක්ක එහෙනම් අලුත් එකක් ඕඩර් කරන එක ලාභයි. 🥴

    නෑ නෑ අලුත් මවුස් එකක් ඕඩර් කළා.
    Go Away Movie GIF by MOODMAN
     
    • Wow
    Reactions: Heshan Daminda