සේවකයන්ට සලකන්නෙ නැත්නම් වෙන ජොබ් හොයාගන්න. ලෙඩ්ඩුන්ට සලකන්නේ නැත්නම් තමයි ඕක අපේ ප්‍රශ්නයක් වෙන්නෙ
ඒ කතාව හරි.
හැබැයි බන් ලංකාවෙ ඕක ලෙඩ්ඩුන්ගෙ පැත්තටම තමයි කැරකෙන්නේ. හිතපන් වෙන දියුණු රටක නං වැඩ කරන අයට අවුල් කියල උන් දාල ගියොත් එක්කො කොලිෆයිඩ් වෙන අය අරන් කරන්න වෙනවා. Standards අඩු කරන්න බෑ. එහෙම කරන්න බැරි උනොත් වහල දාන්න වෙනවා.
හැබැයි ලංකාවෙ ඕක වෙන්නේ නෑ. හොර දොස්තරල අරන් හරි, කොලිෆිකේෂන් අඩු අය අරන් හරි, බාල බෙහෙත්, බාල කොලිටියෙ දේවල් දාල හරි ලාබෙ හදාගන්න බලන එක විතරයි වෙන්නෙ. Standard එකක් බලන්න බල්ලෙක් නෑ. ඇමතිලා, නිලධාරීන්ට ගාණක් දීල ඒව ෂේප් කරනවා. අන්තිමට ලෙඩ්ඩුන්ගෙ පිටින්, දොස්තරලගෙ පිටින්, GMOA එකේ පිටින්, ජෙප්පන්ගෙ පිටින් යන්නෙ.
නීතියක් නැති රටක වෙන්නෙ ඕකයි.
ගොබ්බ මිනිස්සු කරුමෙ කියල හිත හදන් ඉඳීවි.