ඩලස්ව ගුලිය දුන්නේ කවුද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඩලසට නන් ආයෙ පක්ෂෙට යන්න තියෙන්නෙ පුතානෝගෙ තමා දැන් ඇට දෙකත් එක්කම ලෙප්ට් වෙන්නෙ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඩලස් මුල ඉදලම අගමැති සිහිනයක ඉන්නවා මුල අමතකයි ඕකට
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113

    රහස් ඡන්දයක් රහසේ කරන්න ඕනේ.. බෙරගහගෙන කරොත් වාසිය වෙන්නේ අනිත් පාර​

    kohoma thibbath okma thami result eka, mn kalinuth kiyala athi , all are game. aniwa sali walata yana set ekkauth innawane.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    දැන් අගමැති සිහිනත් ඉවරයි.. සජ්ජ එක්ක මාරු ගහන්න විතරයි වෙන්නේ​

    මූ ඇමරිකාවට පැනලා ගියා ආයේ දේශපාලනයට ගෙනාවේ මහින්ද