රහස් ඡන්දයක් රහසේ කරන්න ඕනේ.. බෙරගහගෙන කරොත් වාසිය වෙන්නේ අනිත් පාර්ශවයට
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jul 20, 2022 #1 රහස් ඡන්දයක් රහසේ කරන්න ඕනේ.. බෙරගහගෙන කරොත් වාසිය වෙන්නේ අනිත් පාර්ශවයට Reactions: dinuksha_asela and Lionzzz
2osama Well-known member Oct 25, 2010 81,578 72,775 113 මාලඹේ Jul 20, 2022 #3 පුතනෝ. පුතා නො බැලුවේ ඩලස් ජනාධිපති කරලා ඌ අගමැති වෙන්න Reactions: rigamage, පෝරිසාදයා and Identity
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,363 100,243 113 Jul 20, 2022 #4 ඩලසට නන් ආයෙ පක්ෂෙට යන්න තියෙන්නෙ පුතානෝගෙ තමා දැන් ඇට දෙකත් එක්කම ලෙප්ට් වෙන්නෙ
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 20, 2022 #5 ඩලස් මුල ඉදලම අගමැති සිහිනයක ඉන්නවා මුල අමතකයි ඕකට
vckeranda Well-known member Nov 12, 2013 1,388 1,007 113 Jul 20, 2022 #6 hirashgeff said: රහස් ඡන්දයක් රහසේ කරන්න ඕනේ.. බෙරගහගෙන කරොත් වාසිය වෙන්නේ අනිත් පාර Click to expand... kohoma thibbath okma thami result eka, mn kalinuth kiyala athi , all are game. aniwa sali walata yana set ekkauth innawane.
hirashgeff said: රහස් ඡන්දයක් රහසේ කරන්න ඕනේ.. බෙරගහගෙන කරොත් වාසිය වෙන්නේ අනිත් පාර Click to expand... kohoma thibbath okma thami result eka, mn kalinuth kiyala athi , all are game. aniwa sali walata yana set ekkauth innawane.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jul 20, 2022 #7 Casinoboy said: ඩලස් මුල ඉදලම අගමැති සිහිනයක ඉන්නවා මුල අමතකයි ඕකට Click to expand... දැන් අගමැති සිහිනත් ඉවරයි.. සජ්ජ එක්ක මාරු ගහන්න විතරයි වෙන්නේ
Casinoboy said: ඩලස් මුල ඉදලම අගමැති සිහිනයක ඉන්නවා මුල අමතකයි ඕකට Click to expand... දැන් අගමැති සිහිනත් ඉවරයි.. සජ්ජ එක්ක මාරු ගහන්න විතරයි වෙන්නේ
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 20, 2022 #8 hirashgeff said: දැන් අගමැති සිහිනත් ඉවරයි.. සජ්ජ එක්ක මාරු ගහන්න විතරයි වෙන්නේ Click to expand... මූ ඇමරිකාවට පැනලා ගියා ආයේ දේශපාලනයට ගෙනාවේ මහින්ද
hirashgeff said: දැන් අගමැති සිහිනත් ඉවරයි.. සජ්ජ එක්ක මාරු ගහන්න විතරයි වෙන්නේ Click to expand... මූ ඇමරිකාවට පැනලා ගියා ආයේ දේශපාලනයට ගෙනාවේ මහින්ද
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Jul 20, 2022 #9 ඊළඟට අගමැති කමට ඉල්ලන්නෙ දිනේශුයි, පුතාණොයි නේද