ඩවුන්ලෝඩ්_මැනේජර්
අපි හුඟ දෙනෙක් අන්තර්ජාලය හරහා විවිධ භාගත කිරීම් කරනව.මේ අතරෙ අපේ භාගත කිරීම් වඩාත් පහසඅවෙන් හා ඉක්මනින් සිදුකිරීමට පුළුවන්නම් එය ඉතාවැදගත්.එලෙස ඉක්මනින් අපගේ බාගත කිරීම් සිදුකරදෙන මෘදුකාංග අද බොහොමයක් තියෙනව.අපි හුඟදෙනෙක් විවිධ ඩවුන්ලෝඩ් මැනේජර් වර්ග භාවිතා කරනව.ඩවුන්ලෝඩ් මැනේජර් එකක් අපි අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නෙ ඉක්මනින් බාගත කිරීම් සිදුකර ගැනීමට.. නමුත් බොහෝ වෙලාවල් වලදී අපිට ඩවුන්ලෝඩ් මැනේජර් එකක් ඩවුන්ලොඩ් කර ගැනීමට සෙවීමේදී මුහුණපාන්නට වෙන ප්‍රධානම ගැටළුවක් වන්නෙ එම මෘදුකාංග වල ෆුල් වර්ෂන් එක නොමිලේ ලබා ගැනීමට නොහැකි වීම.මේ වගේ වෙලාවල් වලදී අපි බොහෝ දෙනෙක් කරන්නෙ ක්‍රැක් වර්ෂන් එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගැන්නඑක. නමුත් බොහෝවිට අපිට හරි ක්‍රැක් වර්ෂන් එකක් සොයා ගැනීමට අපහසු වන අවස්ථාද තියෙනව.සමහරුන්ට ක්‍රැක් කරගැනීම පිළබඳ ගැටළුත් තියෙනව. ඒ වගේම එම මෘදුකාංග භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්ණ මෙන්ම එම මෘදුකාංගය විවිධ වෙබ් බ්‍රව්සර්ස් වලින් භාවිතා කිරීමේදී මුහුණපාන්නට සිදුවන ගැටළුත් තියෙනව.
ඉතින් මම හිතුව අද බහුලව භාවතා කරන වෙබ් බ්‍රව්සර්ස් සියල්ලක් සමඟම පාහේ හොඳින් වැඩකරන ප්‍රසිද්ධ ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංග වර්ග තුනක් ඩවුන්ලෝඩ් කරගැනීම, ඉන්ස්ටෝල් කරගැනීම, ක්‍රැක් කර ගැනීම, භාවිතා කරන ආකාරය, හා එම මෘදුකාග ගැන පුංචි පැහැදිලි කිරීමක් ඔබට ලබාදෙන්න..
(මෙම මෘදුකාංග තුනෙන් දෙකකම ෆුල් වර්ෂන් මුදල් ගෙවා ලබාගැනීමට සිදුවන බැවින් එම මෘදුකාංග වල ක්‍රැක් වර්ෂන් ඉදිරිපත් කිරීමට සිදුවූ බව කරුණෘවෙන් සලකන්න.)
හොඳයි මම මුලින්ම ප්‍රසිද්ධම ඩවුන්ලෝඩ් මැනේජර් එකක් වන IDM (Internet Download Manager) ගැන කතාකරන්නම්..
බොහෝවිට ඔබ IDM ඔබේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන් ඇති. නමුත් සමහරක් විට ඔබට මෙහි සාර්ථක ක්‍රැක් වර්ශන් එකක් සොයා ගැනීමට අපහසු ඇති. ඒ වගේම භාවිතා කිරීම පිළිබඳ ගැටළු ඇති.හොඳයි අපි මුලින්ම සාර්ථක IDM ක්‍රැක් වර්ශන් එකක් ටොරන්ට් හරහා බාගත කර ගමු..
මෙතනින් IDM 6.05 ඩවුන්ලෝඩ් කරගන්න Download IDM 6.05 + Crack (13.3MB)
දැන් අපි ඩවුන්ලෝඩ් කරගත් IDM ඉන්ස්ටෝල් කරගමු.
මුලින්ම ඩවුන්ලෝඩ් කරගත් IDM 6.05 Build 3 Final Retail + Patch, Crack & Portable ෆෝල්ඩරය ඔපන් කරගන්න
දැන් එහි ඇත් idman605f.exe සෙටප් ෆයිල් එක ඩබල් ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කරන්න
ඉන්ස්ටෝල් වීම අවසානයේ ඔබට ඔබගේ පරිගණකය reboot කිරීමට විධානයක් ලැබෙන අතර OK ඔබා පරිගනණකය reboot කරන්න.
පරිගණකය නැවත පණගැන්වූ පසු IDM ලියාපදිංචි වීම කල් ඉකුත් වූ බව පවසමින් විධානයක් පැමිනෙන අතර පසුව IDM හි serial key එක ඉල්ලයි.එය cancel කරන්න.
දැන් ඔබ නැවතත් ඩවුන්ලෝඩ් කරගත් IDM 6.05 Build 3 Final Retail + Patch, Crack & Portable ෆෝල්ඩරය වෙත ගොස් එහි Crack ෆෝල්ඩරය තුලට යන්න
එහි තිබෙන IDMan.exe ෆයිල් එක උඩ right click කර copy කරගන්න.
ඉන් පසුව My Computer හි Program Files තුළ ඇති Internet Download Manager ෆෝල්ඩර් එක තුල Right Click කර Paste කරන්න.. එහිදී පෙර තිබූ IDMan.exe ෆයිල් එක වෙනුවට Replace කිරීමක් කිරීමට විමසන අතර ඒ සඳහා Yes ලබා දෙන්න.
දැන් ඔබ ඉන්ස්ටෝල් කරගත් IDM සාර්ථකව ක්‍රැක් කරගෙන තිබේ.
IDM ඩවුන්ලෝඩ් මැනේජර් එක මෙතරම් ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ මෙම මෘදුකාංගය ප්‍රසිද්ධ වෙබ් බ්‍රව්සර් වර්ග සියල්ලක් සමඟම පාහේ සාර්ථකව වැඩකරගැනීමට හැකි නිසායි.නමුත් යම්විටෙක ඔබට මෙම ඩවුන්ලෝඩ් මැනේජරය ඔබගේ වෙබ් බ්‍රව්සරය සමඟ ක්‍රියා නොකරයිනම් ඩවුන්ලෝඩ් මැනේජරය ඕපන් කර Downloads > Option > General වල ඇති Add Browser ක්ලික් කර ඔබගේ වෙබ් බ්‍රව්සරය ඇති පාත් එකට ගොස් Add කර ගත හැක. ඉන්පසු Use Advanced Browser Integration ටික් කරන්න.
මෙම ඩවුන්ලෝඩ් මැනේජරය මඟින් වෙබ් අඩවි වල ෆ්ලෑෂ් ප්ලේයර් මඟින් online play වන ගීත හා වීඩියෝ පට පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්ථාව ලබාදේ.
මෙම මෘදුකාංගය පහසුවෙන් භාවිතා කිරීමට හැකිවීමත් වෙබ් බ්‍රව්සර් බොහොමයක පහසුවෙන් ක්‍රියාකිරීමට හැකිවීම මෙහි ජනප්‍රියත්වයට හේතුවී තිබෙනව..
තොරතුරු සඳහා www.internetdownloadmanager.com පිවිසෙන්න
DAP (Download Accelera
tor Plus) ඩවුන්ලෝඩ් මැනේජරය
DAP ඩවුන්ලෝඩ් මැනේජර් එකත් IDM වගේම ජනප්‍රිය ඩවුන්ලෝඩ් මැනේජරයක්.මුලින්ම අපි ටොරන්ට් හරහා DAP ක්‍රැක් ව(ර්)ෂන් එක ඩවුන්ලොඩ් කරගමු.
Download Accelerator Plus.9.4.0.4 Crack (14.5MB)
හොඳයි දැන් අපි DAP ඉන්ස්ටෝල් කරල ක්‍රැක් කරමු..
ඩවුන්ලෝඩ් කරගත් Download.Accelerator.Plus.9.4.0.4.Final.Incl.Crack-[HB] ෆෝල්ඩර් එක ඔපන් කරගන්න
එහි setup ෆෝල්ඩරය තුල ඇති dap94.exe ෆයිල් එක ඕපන් කර ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කරන්න.
සියල්ල default ආකාරයෙන් next කරන්න
Speed Bit Video Accelerator එකත් ඒ සමඟම නොමිලේම ඉන්ස්ටෝල් කරගැනීමට පුළුවන්
ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව Download.Accelerator.Plus.9.4.0.4.Final.Incl.Crack-[HB] ෆෝල්ඩර් එක තුල ඇති ක්‍රැක් ෆෝල්ඩර් එක තුලට ගොස් DAP.exe ෆයිල් එක කොපි කරගෙන My Computer > C: > Program Files > DAP ෆෝල්ඩරය තුලට ගොස් Paste කරන්න.
(ක්‍රැක් ෆයිල් එක Copy කිරිමට පෙර DAP මෘදුකාංගය close කර Copy කරන්න)
ඔබේ පරිගණකයට මේ ආකාරයෙන් සාර්ථක ලෙස DAP ක්‍රැක් වර්ෂන් එක ඉන්ස්ටෝල් කරගත හැක.
මෙම මෘදුකාංගයේ වැදගත්ම කොටස වන්නේ Speed Bit Video Accelerator මඟින් සිදුවන කාර්ය්යයි.Speed Bit Video Accelerator මඟින් සිදුවන්නේ Flash player එක තුල අපි නරඹනු ලබන වීඩියෝ දර්ශනය ඉතා ඉක්මනින් Load කරදීමයි.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.speedbit.com
(බොහෝ පුද්ගලයින් කරන්නේ IDM මෘදුකාංගය තිබෙද්දී Speed Bit Video Accelerator මෘදුකාංගය පමණක් ඉන්ස්ටෝල් කරගැනීමයි.)
Orbit Downloader
සමහරවිට ඔබ ක්‍රැක් ව(ර්)ෂන් භාවිතා කිරීමට එතරම් කැමැත්තක් නැති වෙන්න පුළුවන්. ඉතින් දුක්වෙන්න අවශ්‍ය නෑ
මෙන්න ඔයාලට Freeware ඩවුන්ලෝඩ් මැනේජරයකුත් තියෙනව.ඒ තමයි Orbit Downloader.මේකත් බොහොම ජනප්‍රිය ඩවුන්ලෝඩ් මැනේජර් එකක්.මෙම ඩවුන්ලෝඩ් මැනේජර් එක නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන නොමිලේම පාවිච්චි කරන්න ඔබට පුළුවන්.ඒ වගේම තමයි වෙබ් බ්‍රවසර් වර්ග ගනනාවක් සමඟම ඉතා හොඳින් ක්‍රියා කිරීමේ හැකියාව Orbit සතුයි.ඒ වගේම තමයි Online play වෙන Audio Video පරිගණකයට ඩවුන්ලෝඩ් කරගැනීමටත් Orbit මඟන් පුළුවන්.ඔබට මෘදුකාංගය නිෂ්පාදිත ආයතනයෙන්ම මෙය ලබාගැනීමට හැකි වන නිසා විස්වාශයත් වැඩියි. එහෙනම් Orbit ඩුන්ලෝඩ් කරගන්න කැමති අය Orbit ඩවුන්ලෝඩ් කරගන්න පහළ ලින්ක් එකෙන්..
Download Orbit Downloader
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න http://www.orbitdownloader.com
මෙම ඩවුන්ලෝඩර් එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේදී ෆ්ලෑෂ් ප්ලේයර් එක මතට මවුස් කර්සරය ගෙන යනවිට කුඩා icon එකක් වැටේ. ඒක ක්ලික් කිරීමෙන් එම වීඩියෝව ඩවුන්ලෝඩ් කරගත හැක.
මෙම මෘදුකාංග තුනෙන්ම වෙන්නෙ ඉතාමත් ලොකු සේවයක්.අපගේ කාලය සහ වියදම ඉතිරි කරන මෙවැනි මෘදුකාග භාවිතය වඩාත් ප්‍රයෝජනවත්.මේ ලිපිය ඔබට ප්‍රයොජනවත් තොරතුරක් ලබාදුන්නානම් එය මට සතුටක්.
Comment එකක් දාල යන්න හොදේ ....
ඩවුන්ලෝඩ් මැනේජර් අපිට කොයිතරම් උපකාරී වෙනවද?
අපි හුඟ දෙනෙක් අන්තර්ජාලය හරහා විවිධ භාගත කිරීම් කරනව.මේ අතරෙ අපේ භාගත කිරීම් වඩාත් පහසඅවෙන් හා ඉක්මනින් සිදුකිරීමට පුළුවන්නම් එය ඉතාවැදගත්.එලෙස ඉක්මනින් අපගේ බාගත කිරීම් සිදුකරදෙන මෘදුකාංග අද බොහොමයක් තියෙනව.අපි හුඟදෙනෙක් විවිධ ඩවුන්ලෝඩ් මැනේජර් වර්ග භාවිතා කරනව.ඩවුන්ලෝඩ් මැනේජර් එකක් අපි අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නෙ ඉක්මනින් බාගත කිරීම් සිදුකර ගැනීමට.. නමුත් බොහෝ වෙලාවල් වලදී අපිට ඩවුන්ලෝඩ් මැනේජර් එකක් ඩවුන්ලොඩ් කර ගැනීමට සෙවීමේදී මුහුණපාන්නට වෙන ප්‍රධානම ගැටළුවක් වන්නෙ එම මෘදුකාංග වල ෆුල් වර්ෂන් එක නොමිලේ ලබා ගැනීමට නොහැකි වීම.මේ වගේ වෙලාවල් වලදී අපි බොහෝ දෙනෙක් කරන්නෙ ක්‍රැක් වර්ෂන් එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගැන්නඑක. නමුත් බොහෝවිට අපිට හරි ක්‍රැක් වර්ෂන් එකක් සොයා ගැනීමට අපහසු වන අවස්ථාද තියෙනව.සමහරුන්ට ක්‍රැක් කරගැනීම පිළබඳ ගැටළුත් තියෙනව. ඒ වගේම එම මෘදුකාංග භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්ණ මෙන්ම එම මෘදුකාංගය විවිධ වෙබ් බ්‍රව්සර්ස් වලින් භාවිතා කිරීමේදී මුහුණපාන්නට සිදුවන ගැටළුත් තියෙනව.
ඉතින් මම හිතුව අද බහුලව භාවතා කරන වෙබ් බ්‍රව්සර්ස් සියල්ලක් සමඟම පාහේ හොඳින් වැඩකරන ප්‍රසිද්ධ ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංග වර්ග තුනක් ඩවුන්ලෝඩ් කරගැනීම, ඉන්ස්ටෝල් කරගැනීම, ක්‍රැක් කර ගැනීම, භාවිතා කරන ආකාරය, හා එම මෘදුකාග ගැන පුංචි පැහැදිලි කිරීමක් ඔබට ලබාදෙන්න..
(මෙම මෘදුකාංග තුනෙන් දෙකකම ෆුල් වර්ෂන් මුදල් ගෙවා ලබාගැනීමට සිදුවන බැවින් එම මෘදුකාංග වල ක්‍රැක් වර්ෂන් ඉදිරිපත් කිරීමට සිදුවූ බව කරුණෘවෙන් සලකන්න.)
හොඳයි මම මුලින්ම ප්‍රසිද්ධම ඩවුන්ලෝඩ් මැනේජර් එකක් වන IDM (Internet Download Manager) ගැන කතාකරන්නම්..
බොහෝවිට ඔබ IDM ඔබේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන් ඇති. නමුත් සමහරක් විට ඔබට මෙහි සාර්ථක ක්‍රැක් වර්ශන් එකක් සොයා ගැනීමට අපහසු ඇති. ඒ වගේම භාවිතා කිරීම පිළිබඳ ගැටළු ඇති.හොඳයි අපි මුලින්ම සාර්ථක IDM ක්‍රැක් වර්ශන් එකක් ටොරන්ට් හරහා බාගත කර ගමු..
මෙතනින් IDM 6.05 ඩවුන්ලෝඩ් කරගන්න Download IDM 6.05 + Crack (13.3MB)
දැන් අපි ඩවුන්ලෝඩ් කරගත් IDM ඉන්ස්ටෝල් කරගමු.
මුලින්ම ඩවුන්ලෝඩ් කරගත් IDM 6.05 Build 3 Final Retail + Patch, Crack & Portable ෆෝල්ඩරය ඔපන් කරගන්න
දැන් එහි ඇත් idman605f.exe සෙටප් ෆයිල් එක ඩබල් ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කරන්න
ඉන්ස්ටෝල් වීම අවසානයේ ඔබට ඔබගේ පරිගණකය reboot කිරීමට විධානයක් ලැබෙන අතර OK ඔබා පරිගනණකය reboot කරන්න.
පරිගණකය නැවත පණගැන්වූ පසු IDM ලියාපදිංචි වීම කල් ඉකුත් වූ බව පවසමින් විධානයක් පැමිනෙන අතර පසුව IDM හි serial key එක ඉල්ලයි.එය cancel කරන්න.
දැන් ඔබ නැවතත් ඩවුන්ලෝඩ් කරගත් IDM 6.05 Build 3 Final Retail + Patch, Crack & Portable ෆෝල්ඩරය වෙත ගොස් එහි Crack ෆෝල්ඩරය තුලට යන්න
එහි තිබෙන IDMan.exe ෆයිල් එක උඩ right click කර copy කරගන්න.
ඉන් පසුව My Computer හි Program Files තුළ ඇති Internet Download Manager ෆෝල්ඩර් එක තුල Right Click කර Paste කරන්න.. එහිදී පෙර තිබූ IDMan.exe ෆයිල් එක වෙනුවට Replace කිරීමක් කිරීමට විමසන අතර ඒ සඳහා Yes ලබා දෙන්න.
දැන් ඔබ ඉන්ස්ටෝල් කරගත් IDM සාර්ථකව ක්‍රැක් කරගෙන තිබේ.
IDM ඩවුන්ලෝඩ් මැනේජර් එක මෙතරම් ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ මෙම මෘදුකාංගය ප්‍රසිද්ධ වෙබ් බ්‍රව්සර් වර්ග සියල්ලක් සමඟම පාහේ සාර්ථකව වැඩකරගැනීමට හැකි නිසායි.නමුත් යම්විටෙක ඔබට මෙම ඩවුන්ලෝඩ් මැනේජරය ඔබගේ වෙබ් බ්‍රව්සරය සමඟ ක්‍රියා නොකරයිනම් ඩවුන්ලෝඩ් මැනේජරය ඕපන් කර Downloads > Option > General වල ඇති Add Browser ක්ලික් කර ඔබගේ වෙබ් බ්‍රව්සරය ඇති පාත් එකට ගොස් Add කර ගත හැක. ඉන්පසු Use Advanced Browser Integration ටික් කරන්න.
මෙම ඩවුන්ලෝඩ් මැනේජරය මඟින් වෙබ් අඩවි වල ෆ්ලෑෂ් ප්ලේයර් මඟින් online play වන ගීත හා වීඩියෝ පට පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්ථාව ලබාදේ.
මෙම මෘදුකාංගය පහසුවෙන් භාවිතා කිරීමට හැකිවීමත් වෙබ් බ්‍රව්සර් බොහොමයක පහසුවෙන් ක්‍රියාකිරීමට හැකිවීම මෙහි ජනප්‍රියත්වයට හේතුවී තිබෙනව..
තොරතුරු සඳහා www.internetdownloadmanager.com පිවිසෙන්න
DAP (Download Accelera
tor Plus) ඩවුන්ලෝඩ් මැනේජරය
DAP ඩවුන්ලෝඩ් මැනේජර් එකත් IDM වගේම ජනප්‍රිය ඩවුන්ලෝඩ් මැනේජරයක්.මුලින්ම අපි ටොරන්ට් හරහා DAP ක්‍රැක් ව(ර්)ෂන් එක ඩවුන්ලොඩ් කරගමු.
Download Accelerator Plus.9.4.0.4 Crack (14.5MB)
හොඳයි දැන් අපි DAP ඉන්ස්ටෝල් කරල ක්‍රැක් කරමු..
ඩවුන්ලෝඩ් කරගත් Download.Accelerator.Plus.9.4.0.4.Final.Incl.Crack-[HB] ෆෝල්ඩර් එක ඔපන් කරගන්න
එහි setup ෆෝල්ඩරය තුල ඇති dap94.exe ෆයිල් එක ඕපන් කර ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කරන්න.
සියල්ල default ආකාරයෙන් next කරන්න
Speed Bit Video Accelerator එකත් ඒ සමඟම නොමිලේම ඉන්ස්ටෝල් කරගැනීමට පුළුවන්
ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව Download.Accelerator.Plus.9.4.0.4.Final.Incl.Crack-[HB] ෆෝල්ඩර් එක තුල ඇති ක්‍රැක් ෆෝල්ඩර් එක තුලට ගොස් DAP.exe ෆයිල් එක කොපි කරගෙන My Computer > C: > Program Files > DAP ෆෝල්ඩරය තුලට ගොස් Paste කරන්න.
(ක්‍රැක් ෆයිල් එක Copy කිරිමට පෙර DAP මෘදුකාංගය close කර Copy කරන්න)
ඔබේ පරිගණකයට මේ ආකාරයෙන් සාර්ථක ලෙස DAP ක්‍රැක් වර්ෂන් එක ඉන්ස්ටෝල් කරගත හැක.
මෙම මෘදුකාංගයේ වැදගත්ම කොටස වන්නේ Speed Bit Video Accelerator මඟින් සිදුවන කාර්ය්යයි.Speed Bit Video Accelerator මඟින් සිදුවන්නේ Flash player එක තුල අපි නරඹනු ලබන වීඩියෝ දර්ශනය ඉතා ඉක්මනින් Load කරදීමයි.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.speedbit.com
(බොහෝ පුද්ගලයින් කරන්නේ IDM මෘදුකාංගය තිබෙද්දී Speed Bit Video Accelerator මෘදුකාංගය පමණක් ඉන්ස්ටෝල් කරගැනීමයි.)
Orbit Downloader
සමහරවිට ඔබ ක්‍රැක් ව(ර්)ෂන් භාවිතා කිරීමට එතරම් කැමැත්තක් නැති වෙන්න පුළුවන්. ඉතින් දුක්වෙන්න අවශ්‍ය නෑ
මෙන්න ඔයාලට Freeware ඩවුන්ලෝඩ් මැනේජරයකුත් තියෙනව.ඒ තමයි Orbit Downloader.මේකත් බොහොම ජනප්‍රිය ඩවුන්ලෝඩ් මැනේජර් එකක්.මෙම ඩවුන්ලෝඩ් මැනේජර් එක නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන නොමිලේම පාවිච්චි කරන්න ඔබට පුළුවන්.ඒ වගේම තමයි වෙබ් බ්‍රවසර් වර්ග ගනනාවක් සමඟම ඉතා හොඳින් ක්‍රියා කිරීමේ හැකියාව Orbit සතුයි.ඒ වගේම තමයි Online play වෙන Audio Video පරිගණකයට ඩවුන්ලෝඩ් කරගැනීමටත් Orbit මඟන් පුළුවන්.ඔබට මෘදුකාංගය නිෂ්පාදිත ආයතනයෙන්ම මෙය ලබාගැනීමට හැකි වන නිසා විස්වාශයත් වැඩියි. එහෙනම් Orbit ඩුන්ලෝඩ් කරගන්න කැමති අය Orbit ඩවුන්ලෝඩ් කරගන්න පහළ ලින්ක් එකෙන්..Download Orbit Downloader