මූනේ තියෙන රට. සිරියාව.
ramesh mendis da ?මගේ ගැහැණු යාලුවෙක් ඉන්නවා uom එකේ it degree එකක් කරලා.. එකී හොඳට ඉගෙන ගත්තා..
එකී නම් බැන්දේ උගත් නැති හැබැයි cricket ගහන එකෙක්. ඒකිට කවදාවත් ඒකිගේ උගත්කමෙන් ළඟා කර ගන්න බැරි targets වලට අරුගේ පිහිටෙන් ගියා
සල්ලි තියෙනවාවනම් කෙල්ලෝ කැමතියි (හැමෝම නෙමෙයි සාතිශය බහුතරයක් කෙල්ලෝ )ඩිග්‍රී එකක් තියෙන කෙල්ලෙ A/L විතරක් කරපු කොල්ලෙක්ව දකින්නෙ නිකන් මුකුත් නොදන්න මොන්ඩිසෝරි ළමයෙක් ගානට.
සල්ලි තියෙනවාවනම් කෙල්ලෝ කැමතියි (හැමෝම නෙමෙයි සාතිශය බහුතරයක් කෙල්ලෝ )
ithin degree tghiyana kellek OL pass nathi kolek badinneth nahaසාමාන්‍යය පෙල කරපු ගැනු මාර ප්ලෙක්සිබල් ඩ්ග්රි තීන ඒවට වඩා