ඩ්ග්‍රී තීන ගෑනු බැන්දම

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    මගේ ගැහැණු යාලුවෙක් ඉන්නවා uom එකේ it degree එකක් කරලා.. එකී හොඳට ඉගෙන ගත්තා..
    එකී නම් බැන්දේ උගත් නැති හැබැයි cricket ගහන එකෙක්. ඒකිට කවදාවත් ඒකිගේ උගත්කමෙන් ළඟා කර ගන්න බැරි targets වලට අරුගේ පිහිටෙන් ගියා
    ramesh mendis da ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙහෙමයි මචන්ලා සමානයෙන් කෙල්ලෙක්ට හොද ලස්සන ඇගක්, සල්ලි ටිකක් , හොද ජොබ් එකක් , ඩිග්‍රී එකක් වගේ ඔය මොකක් හරි එකක් තිබ්බොත් උන් මහ ලොකුවට උලුව උදුම්මවා ගන්නව. ඩිග්‍රී එකක් තියෙන කෙල්ලෙ A/L විතරක් කරපු කොල්ලෙක්ව දකින්නෙ නිකන් මුකුත් නොදන්න මොන්ඩිසෝරි ළමයෙක් ගානට.

    අදිමානයද මොකක්ද කියන්නෙ ඕකට තමයි.
    ඒත් එහෙම යමක් කමක් තියෙන කොල්ලො එහෙම නෑ. උන් නෝමල්.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    ඩිග්‍රී එකක් තියෙන කෙල්ලෙ A/L විතරක් කරපු කොල්ලෙක්ව දකින්නෙ නිකන් මුකුත් නොදන්න මොන්ඩිසෝරි ළමයෙක් ගානට.
    සල්ලි තියෙනවාවනම් කෙල්ලෝ කැමතියි (හැමෝම නෙමෙයි සාතිශය බහුතරයක් කෙල්ලෝ )
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    සල්ලි තියෙනවාවනම් කෙල්ලෝ කැමතියි (හැමෝම නෙමෙයි සාතිශය බහුතරයක් කෙල්ලෝ )

    කෙල්ල කැමති වෙලා බැදල ඒකෙන් කෙල්ලට වාසී මිසක් පිරිමියට වාසි නෑ. කෙල්ලටත් අවාසී ඉතින් තමන්ට වඩා නූගත් කියල ඒකිටත් හිතෙන්න ගන්නව. අනිවා උබ නූගතෙක් කියල අහගන්න වෙනව කවද හරි උගත් වයිෆ් ගෙන්. එතකොට උබට අපරාදෙ බැන්දෙ කියල හිතෙනවම තමයි.
     
    • Like
    Reactions: scorpion MW

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සාමාන්‍යය පෙල කරපු ගැනු මාර ප්ලෙක්සිබල් ඩ්ග්‍රි තීන ඒවට වඩා
    ithin degree tghiyana kellek OL pass nathi kolek badinneth naha