ඩ්රයිවර්ස් ගැන උදව්වක්
යාළුවනේ මම අද HP Compaq dc7900 මාදිලියේ කොම්පියුටර් එකකට විනඩොස් 10 ඉන්සටෝල් කරා. ඊට පස්සේ මේ මොඩල් එකට අදාලව ඩ්රයිවර්ස් හොයන කොට වින්ඩොස් 7 වලට ගැලපෙන ඩ්රයිවර්ස් විතරයි තියෙන්නේ.
නෙට් එක පීරල හෙව්වත් හම්බ උනේ නැහැ.
මට පොඩ්ඩක් දැන ගන්න ඕන මේ පහලින් දාල තියෙන ලින්ක් එක්ට අනුව VIA VINYL කියන මේ සයිට් එකේ තියෙන ඩ්රයිවර්ස් භාවිතා කරන ආකාරය ගැන.
https://www.google.lk/search?q=via+...0j69i61j0l2.6044j0j7&sourceid=chrome&ie=UTF-8
මම හිතන හැටියට අපිට ගැලපෙන සව්න්ඩ් ඩ්රයිවර්ස් එහෙම හොයාගන්න බැරි උනාම ඊට ගැලපෙන ආකාරයේ VIA VINYL ඩ්රයිවර්ස් පාවිච්චි කරන්න පුළුවන් කියල.
මට මේ ගැන වැඩිය තේරෙන්නේ නැහැ පොඩ්ඩක් උදව් කරන්න.