ඩ්‍රයිවර්ස් ගැන උදව්වක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඩ්‍රයිවර්ස් ගැන උදව්වක්

    යාළුවනේ මම අද HP Compaq dc7900 මාදිලියේ කොම්පියුටර් එකකට විනඩොස් 10 ඉන්සටෝල් කරා. ඊට පස්සේ මේ මොඩල් එකට අදාලව ඩ්‍රයිවර්ස් හොයන කොට වින්ඩොස් 7 වලට ගැලපෙන ඩ්‍රයිවර්ස් විතරයි තියෙන්නේ.

    නෙට් එක පීරල හෙව්වත් හම්බ උනේ නැහැ.

    මට පොඩ්ඩක් දැන ගන්න ඕන මේ පහලින් දාල තියෙන ලින්ක් එක්ට අනුව VIA VINYL කියන මේ සයිට් එකේ තියෙන ඩ්‍රයිවර්ස් භාවිතා කරන ආකාරය ගැන.
    https://www.google.lk/search?q=via+...0j69i61j0l2.6044j0j7&sourceid=chrome&ie=UTF-8

    මම හිතන හැටියට අපිට ගැලපෙන සව්න්ඩ් ඩ්‍රයිවර්ස් එහෙම හොයාගන්න බැරි උනාම ඊට ගැලපෙන ආකාරයේ VIA VINYL ඩ්‍රයිවර්ස් පාවිච්චි කරන්න පුළුවන් කියල.

    මට මේ ගැන වැඩිය තේරෙන්නේ නැහැ පොඩ්ඩක් උදව් කරන්න.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    slim driver ඉන්ස්ටෝල් කරලා බලපන් ඔටෝ ගන්නවා :yes:

    95420ca8307a0a0e79145d40484d2f474933_3screenshot3_540x399.png
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    සමහර ලැප් තියෙනවා ඒවට windows හැම version එකක්ම සෙට් වෙන්නෙ නෑ. Site එකේ අදාල windows version එකට drivers නැත්නන් වැඩේ අතෑරලා දාන්න. කොහොම ගැහුවත් හරියට වැඩ කරන එකක් නෑ. Site එකේ drivers තියෙන version එකක් දාගන්න
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Driver pack ekata drivers ganne nedda...? :confused:


    අැඩෙන සීන් එක කියන්නේ ඩ්‍රයිවර් පැක් v17 දැම්මත් ගන්නෙ නැහැ බං. අළුත් ලැප් ඔක්කොටම වැඩ පැක් එක.