ඩ්‍රයිව්_කරනකොට_[සංවේදී_අය_බලන්න_එපා]

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචෝ බස් එකෙන් බැහැලා බස් එක ගියාට පස්සේ පාර පයින එක නුවනට හුරුයි කහ ඉර උඩ උනත්............. :D කවදාවත් බස් එකට ඉස්සහරින් පාර පයින්න එපා. :no:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    2.gif
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මට මේ වීඩියෝ එක සම්පුර්ණයෙන්ම බලන්න තරම් කොන්දේ පණක් නැහැ මචං... මට ඒ තරමටම දුකයි..ඒ නිසා පුළුවන් තරම විතරක් බලල.. ත්‍රෙඩ් එක උඩට ගන්නවා..
     
    • Like
    Reactions: prazadx

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මට මේ වීඩියෝ එක සම්පුර්ණයෙන්ම බලන්න තරම් කොන්දේ පණක් නැහැ මචං... මට ඒ තරමටම දුකයි..ඒ නිසා පුළුවන් තරම විතරක් බලල.. ත්‍රෙඩ් එක උඩට ගන්නවා..

    dan wahana elawanna minissu newei pissu hukanno

    මචෝ බස් එකෙන් බැහැලා බස් එක ගියාට පස්සේ පාර පයින එක නුවනට හුරුයි කහ ඉර උඩ උනත්............. :D කවදාවත් බස් එකට ඉස්සහරින් පාර පයින්න එපා. :no:

    අපි කොච්චර නිවැරදිව ගියත් වැඩක් නෑ බන්.. අනිත් එකා මරු විකාරෙන් එනවා නම්...

    ammooo...........

    habai ara bus karayath dena ganna oni bus eka nawattala pitipassen ena vehicle walata signal eka denna,moko math pelak welawata ohoma issara karala thiyenawa bus karaya holt ekaka nawattala kiyala issara karamai penne kaha ira

    sahathika aththa ban samahara un pora weeme nayaaya nisa keedenem marenawada

    :yes::yes::yes: මාත් එහෙමයි බං, කහ ඉරක් ගාව විතරක් නෙමෙයි වාහනයක් අයින් කරල තියන තැනක උනත් මිනිහෙක් පනී කියල පොඩි සැකයක් තියා ගන්න ඕන ඩ්‍රයිවර් කෙනෙක් උනාම

    බම්ප් වලට තැන්ක්ස් මචන්ලා...
    :):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kaha iren unat paara paninakota tikak wata pita balala paninna. ohoma dewal maat dakala tiyenawa godak
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මම අපේ උතුම් රටවන ශ්‍රී ලන්කාව හෑරෙන්න...ඉදපු රට ඕමානය...මේවායේ රිය දාවනය කරද්දි පුදුම ඉවසිලිවන්ත කමක් තියෙන්නේ...පයින් යන මිනිස්සුන්ට මාරම තෑනක් තියෙන්නේ...මනුස්සයෙක් පාර පනින්න ඉන්නව දෑක්කොත් වාහනය නවත්තල ඒ අයට ඉඩ දෙනව..මේ වගේ රටවල් ලන්කාවට වඩා විශාල වෙලත් ලන්කාවට වඩා හොදට රිය දාවනය කරනව...:no:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මටනම් ඇත්තමයි මිනිස්සු එලවන හැටි දකින කොට ඇඟේ ලේ රත් වෙනවා. :frown::frown:

    ඇයි දෙයියනේ තමන්ට විනාඩියක් දෙකක් කලින් යන්න, ත්‍රිල් එකක් ගන්න, පොරත්වය පෙන්නන්න අනිත් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන්නෙ? :no::no:

    අපේ මිනිස්සුන්ගෙ නැහැදිච්ච කම, ආර්ත්මාර්ථකාමී කම, නූගත් කම හොඳටම පෙන්වන තැනක් තමා මහ පාර.

    මහ ලොකුවට අපි මේක බෞද්ධ රට කියලා කිව්වට මිනිස්සුන්ගෙ ජීවිත මෙච්චර අඩුවට මායිම් කරන රටක් හොයන්න අමාරු වෙයි.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඔව් බන් මටත් ඊයෙ ඔහොම සීන් 1ක් උනා. මායි කෑල්ලයි පාර cross කරනකොට. කහ ඉරෙන් ගානට දෙපැත්ත බලල 1 පැත්තක් පැන්න.පාර මැදට එනකොට bus1ක් ආව. අපි අත පෙන්නලත් කිව්ව නවතින්න කියල.ඌ ගොන් බූරුව light ගහ ගහ ආව. මන් කෑල්ලව ඇදල පාර පැන්නෙ නැත්තන් අපි දෙන්නම ඉවරයි.මට මල පැනල මන් කොන්දට බැන්නා කොහෙද හු### යන්නෙ කියලා.(ආපු මලට මට අමතක උන කැල්ල ලග කියලා.)කොන්දා තමයි ඉස්සරහ ෆුට් බොඩ් 1ට නගලා හිටියෙ.ඌත් ගොන් ම ගොන් බූරුවෙක්.ඌත් මොකක්ද මන්දා කියගෙන ගියා:angry::angry::angry::angry::angry::angry:
     
    ඒවගේ වෙලාවට බය වැඩි බන්.:yes::yes::yes: තනියම යනකොට ඔහොම උනානම් ඔච්චර තරහක් එන්නේ නෑ. බස් කාරයෝ ගැනනම් කතාකරලා වැඩක නෑ මචන්.:angry::angry::angry::angry::angry:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පාරේ වාහන එලවන්නේ දැන් මීහරක් බන් ..
    :yes::yes::yes::yes::yes:

    :(:(

    good thread
    :cool::cool::cool:

    මම අපේ උතුම් රටවන ශ්‍රී ලන්කාව හෑරෙන්න...ඉදපු රට ඕමානය...මේවායේ රිය දාවනය කරද්දි පුදුම ඉවසිලිවන්ත කමක් තියෙන්නේ...පයින් යන මිනිස්සුන්ට මාරම තෑනක් තියෙන්නේ...මනුස්සයෙක් පාර පනින්න ඉන්නව දෑක්කොත් වාහනය නවත්තල ඒ අයට ඉඩ දෙනව..මේ වගේ රටවල් ලන්කාවට වඩා විශාල වෙලත් ලන්කාවට වඩා හොදට රිය දාවනය කරනව...:no:
    නීති වැඩි නේ බන් එකයි.

    sira video eka
    :cool::cool:

    ඇයි දෙයියනේ තමන්ට විනාඩියක් දෙකක් කලින් යන්න, ත්‍රිල් එකක් ගන්න, පොරත්වය පෙන්නන්න අනිත් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන්නෙ? :no::no:
    සිරාවට සහෝ... එකපාරක් මගේ සර් කෙනෙක්ගේ පොඩි එකා නැතිඋනා. ස්කුල් වෑන් එක හැප්පිලා. වෑන් කාරයට මැච් එක බලන්න හදිස්සි වෙලා ඕවර්ටෙක් කරලා...:(:(:(

    :yes: