ඩ්‍රයිවින් ප්‍රශ්න.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩ්‍රයිවින් ප්‍රශ්න.?

    මච්න්ල class B license තියන උන්ට එලවන්න පුලුවන් වෙන්නෙ කිලෝග්‍රෑම් 3500ට අඩු, සීට් 9ට අඩු වාහන කියලයි රතවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකේ තියෙන්නෙ.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=165&Itemid=165&lang=en

    ඒ කියන්නෙ ඔය තත්වයන් තියන රොද 4 වාහන ඔන එකක් class B license ලයිසන් එකකින් එලවන්න පුලුවන්ද.? මේකට තවත් සාදක බලපානවද.? :nerd:

    dual purpose කතාවක් තියෙන්නෙ ඒ මොකක්ද.?:nerd:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    වැන් වගේ වාහන ලියාපදිංචි කරනකොට ඒක මගී ප්‍රවාහන වාහනයක් විදියට හරි ද්විත්ව කාර්ය වහනයක් විදියට හරි ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් පදවන කෙනාට තියෙන්නේ ද්විත්ව කාර්යබලපත්‍ර විතරනම් එයාට මගී ප්‍රවාහන විදියට ලියාපදිංචි කරපුව පදවන්න බැහැ.ඉස්සරනම් වාහනේ අන්කෙන් ඕක කියන්න පුළුවන්.උදා:51-54 සහ 56-59,250-252 ද්විත්වකාර්ය.61-62 මගී ප්‍රවාහන.

    ඔය කතාවමයි ඉස්සර ස්මාර්ට් කැබ් වල උනේ.ලොරි විදියට ලියාපදිංචි කරපුව (LA වගේ) පදින්න බරවාහන ලයිසන් ඕන.
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Eka depend wenne registration eka anuwa.. dan samahara dimo batta lorry thiyenawa p number, samahara ewa thiyenawa L number...
    Dual purpose license eken p number batta elawanna puluwan but L number ba..
    Eka depend wenne registration number eken...

    Dual purpose kiyanne wada dekatama use karanna pulwuan vehicles..
     
    එල මච්න්ල වැඩේ තේරුනා. :cool: