මචන්ලා, ඩ්‍රයිවින් ලයිෂන් මෙඩිකල් ගන්න ඕන පියවර ටික මුල ඉඳන් කියපන්කෝ.
ඔය ප්‍රවාහන වෛද්‍ය ආයතන වලින් මුදල් අය කරනවද?
ඒවා ඊ චැනලින්ද බුක් කරගන්නත් ඕන? වෙන විදිහක් නැද්ද?
අවුරුදු 8කට කලින් ගනිද්දී මේවා තිබ්බේ නෑ වගේ මතක බන්. ඉස්පිරිතාලෙන්ද මන්දා කරගත්තෙත්.
මුකුත් මතක නෑ බන්.
මේ මෙඩිකල් සීන් එක පොඩ්ඩක් කියහල්ලකෝ දන්න එකෙක්.
මං අවුරුදු 8කට කලින් විභාගේ ලියපු එකෙක්. ඒත් බයික් වලට විතරයි ට්‍රයල් පෙන්නුවේ. දැන් අනිත් ටිකටත් ගන්න බැලුවේ.
විභාග ඕන නැති මෙඩිකල් ඕන සීන් එකක් තියේද එතකොට?