ඩ්‍රයිවින් ලයිෂන් විබාග ප්‍රශ්න පත්තරය

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පට්ටයි.අලුතෙන් ලයිසන් ගන්න එවුන්ට සැහෙන්න වැදගත් වෙයි
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    machoo mata bick licen eka ganna oni.. wade ikmanata kara ganna krmayak nadda? :dull:


    හ්ම් මෙහෙමයි බන් වෙන්නේ අලුතින් ගන්නවානම් අඩුම මාස 2 ක් වත යනවා එත් එක හරිම අමාරුයි මොකද උබට රට යනවා කියල හරි උබට ට්‍රයල් එක කලින් දාගන්න පුළුවන් විදිහක් තියෙනවනම් වැඩේ ගොඩ නැත්නම් ඇමතිකෙනෙක් ගේ පිහිට තාම
     

    ishan159

    Member
    Apr 5, 2011
    119
    3
    0
    ඔව් මචන් මගෙන් ඕන දෙයක් අහපන් ලයිසන්
    එක ගැන මම කියල දෙන්නම්
    කෝල් එකක් දීයන් 0776213546


    KOLLA LICENSE EKA EKMANATA GANNA WIDIYAK NADDA? I Meant Jarawa deela hari kamak naa :D
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    machan trial eken pass unahama License card eka ekkamanata ganne kohomada? sathiyen gedarata enawalu...eth mage yaluwekuta maasa 3k giyaalu..:shocked: weraherata gihilla ganna puluwanda machan??