ඩ්‍රයිවින් ලයිසන් උදව්වක් ! Please Help me !

cool_hiruni

Member
Feb 16, 2012
60
11
0
ඩ්‍රයිවින් ලයිසන් උදව්වක් ! Please Help me !

මම ගම්පහ කච්චේරියේ RMV එකෙන් 03/07/2014 ට්‍රයල් පෙන්නුවේ. ට්‍රයල් පාස් කියලා එක්සැමිනර් අත්සන් කරලා සීල් එක ගහලා දුන්නා. ඒ කොලේ පාවිච්චි කරලා මට තනියම L බෝඩ් ගහන්නේ නැතුව වාහනේ එලවන්න පුළුවන්ද? අවුලක් නැද්ද?
ලයිසන් කාඩ් එක එන්න කොච්චර කල් යනවද?
HELP ME !
:confused::confused::confused:

permit.jpg
 

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    tumblr_m80xh9jM0b1rbv3llo1_500.gif

    3months wage yanawa,examiner dunna kole tama watinne,oya daala tyna kole dan wadak na learner permit ekn insure cover karennt na samahara welawata...
    trial passed nam L bodak daan yanna ona na dn
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    mehemai....man gaththe awruddakata kalin..matanam meka dunne exm eka liyala iwara unama...man danna hatiyata meka l permit eka..tempry kole mita wenas...(e kalenam...dan nam kohomada dan naha.)

    LERNS EKAKIN NAM GATHTHE ,, LRNS KAARAYAGEN AHALA BALANNA....