ඩ්‍රයිවින් ලයිසන් උදව්වක්

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    ඩ්‍රයිවින් ලයිසන් උදව්වක්

    මට චෙච්ච ඇඩ්සිරන්ට් එකක් නිසා මගේ වම් අතේ අස්ථි බිදිමකට පේල්ට් 2ක් දාලා තියනවා ඒ වගේ දකුනු කකුලේ උකුල් ඇටේට ස්කෲ 2ක් දාලා තියනවා ඒවා සදාකාලිකව තියනවා ගලවන්නේ නෑ වම් අත සාමාන්‍යය ලෙසට වැඩ කරන්න පුළුවන් දකුණු කකුල අංශක 90ට වඩා නමන්න බෑ උකුල් ඇටේ ලගින්
    ඒ කියන්නේ ඇණතියන් වාඩි වෙන්න බෑ (ඉස්සර ටොයිලට් වල වාඩිවෙන ඉරියව්ව/ කොමඩ් අව්ලක් නෑ) වාහන එලවන්න මේ අව්ලක් නෑ පුළුවන් ඩ්‍රයිවින් ලයිසන් මෙඩිකල් එකට මේක අව්ලක් වෙයිද මොනවද සාමානයෙන් චෙක් කරන්නේ මෙඩිකල් එකේදී
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,431
    113
    මැදමහනුවර
    මන් හිතන්නේ මචන් උබට අවුලක් වෙන එකක් නෑ. මෙඩිකල් ටෙස්ට් එකේදිත් ඇන තියාගන්න කියන්නෑ. හිටන් ඉද්දි දනිස් නවන් නැතුව කකුලේ මාපට ඇඟිලි අල්ලන්න පුලුවන්ද උඹට?
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මන් හිතන්නේ මචන් උබට අවුලක් වෙන එකක් නෑ. මෙඩිකල් ටෙස්ට් එකේදිත් ඇන තියාගන්න කියන්නෑ. හිටන් ඉද්දි දනිස් නවන් නැතුව කකුලේ මාපට ඇඟිලි අල්ලන්න පුලුවන්ද උඹට?

    පුළුවන් ඒක අව්ලක් නෑ වෙන මොනවද දෙන්නේ
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    මන් හිතන්නේ මචන් උබට අවුලක් වෙන එකක් නෑ. මෙඩිකල් ටෙස්ට් එකේදිත් ඇන තියාගන්න කියන්නෑ. හිටන් ඉද්දි දනිස් නවන් නැතුව කකුලේ මාපට ඇඟිලි අල්ලන්න පුලුවන්ද උඹට?
    දනහිස නවන් නැතුව මහපට ඇගිල්ල හැමෝටම අල්ලන්න බෑ.ඊට ටිකක් උඩට නැවෙන්න පුලුවන්නම් ශේප්
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මන් හිතන්නේ මචන් උබට අවුලක් වෙන එකක් නෑ. මෙඩිකල් ටෙස්ට් එකේදිත් ඇන තියාගන්න කියන්නෑ. හිටන් ඉද්දි දනිස් නවන් නැතුව කකුලේ මාපට ඇඟිලි අල්ලන්න පුලුවන්ද උඹට?

    ehema ahanawada : driving medical ekedi?????? :confused::confused::confused:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,431
    113
    මැදමහනුවර
    ehema ahanawada : driving medical ekedi?????? :confused::confused::confused:
    :yes:ඔව් බන් ඒක කරලා පෙන්නන්න ඕනේ බැරි උනුත් ඕනතරම් ඉන්නවා. අංශක 90 වටවත් නැවෙන්න බැරිවුනොත් තමයි කේස්

    දනහිස නවන් නැතුව මහපට ඇගිල්ල හැමෝටම අල්ලන්න බෑ.ඊට ටිකක් උඩට නැවෙන්න පුලුවන්නම් ශේප්
    :yes::yes:

    පුළුවන් ඒක අව්ලක් නෑ වෙන මොනවද දෙන්නේ

    අනිත් ඒවා පොඩි පොඩි ඒවා බන්. අරක විතරයි අමාරු එකකට තියෙන්නේ. බ්ලඩ් චෙක් කරාට පස්සේ. ඇස් පෙනීම බලනවා. ඇඟිලි වැඩද කියලා බලනවා. ඒවගේ පොඩි පොඩි ඒවා.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අවුලක් නැ බං, එච්චර බලන්නේ නැ.....කකුලේ ඇගිලි වලින් ඉසෙන්න කියනවා, අත් උස්සන්න ,ඇගිලි විහිදන්න කියනවා ,පෙනීම චෙක් කරනවා. ඩොකා අහනවා මොනාද තියන ලෙඩ,අවුල් උබ මොකුත් කියන්න යන්න එපා! පොර වගේ හිටපන්.....
     
    • Like
    Reactions: Lalakajee

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම බෑ පුතී ඇදුම් එක්කොම ගලවලා ඇටේට තට්ටුවක් දාලා බලනවා ප@@ය නගිනවද කියලත් බලනවා කකුල නමන්න බෑ කියන්නේ අනිවා රිජෙට් කරනවා:yes:

    එහෙම බලන්නෑ පුතී උබ බය නැතිව පලයන් අත් දිගට ඇදලා අතේ මැහුම් පෙන්නේ නැතිව දන්න විදිහට දනිහිසෙන් නැමෙන්න කියන්නෑ වැඩේ අව්ල් වගේ නම් ගානක් දිලා වැඩේ කරගන්න පුළුවන් කෙනෙක් සෙට් කරලා ඇතුලෙන්