ඩ්‍රයිවින් ලයිසන් උදව්වක්
මට චෙච්ච ඇඩ්සිරන්ට් එකක් නිසා මගේ වම් අතේ අස්ථි බිදිමකට පේල්ට් 2ක් දාලා තියනවා ඒ වගේ දකුනු කකුලේ උකුල් ඇටේට ස්කෲ 2ක් දාලා තියනවා ඒවා සදාකාලිකව තියනවා ගලවන්නේ නෑ වම් අත සාමාන්‍යය ලෙසට වැඩ කරන්න පුළුවන් දකුණු කකුල අංශක 90ට වඩා නමන්න බෑ උකුල් ඇටේ ලගින්
ඒ කියන්නේ ඇණතියන් වාඩි වෙන්න බෑ (ඉස්සර ටොයිලට් වල වාඩිවෙන ඉරියව්ව/ කොමඩ් අව්ලක් නෑ) වාහන එලවන්න මේ අව්ලක් නෑ පුළුවන් ඩ්‍රයිවින් ලයිසන් මෙඩිකල් එකට මේක අව්ලක් වෙයිද මොනවද සාමානයෙන් චෙක් කරන්නේ මෙඩිකල් එකේදී

ඔව් බන් ඒක කරලා පෙන්නන්න ඕනේ බැරි උනුත් ඕනතරම් ඉන්නවා. අංශක 90 වටවත් නැවෙන්න බැරිවුනොත් තමයි කේස්