ඩ්‍රයිවින් ලයිසන් එක රිනිවු කරගත්තා අද

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    update:

    හිතුවට වඩා වැඩේ ඉක්මනට උනා. medical එක කලින් ගත්තා. 8.57ට තිබ්බේ. 8.40 වෙද්දී ඇතුලේ. main gate එකෙන් msg එක බැලුවා. H එකට යන්න කිව්වා. එතන entrance එකෙන් msg එක බැලුවා. same day service වෙනම ඉදගන්න තැනක් තියනවා. වෙලාවල් කියලා කතා කරනවා. සෙට් සෙට් ගන්නේ. 9.30ට කලින් වෙලාව තියන සෙට් එකත් එක්ක counter එකට ගියා. එතනින් reservation no එක බලලා medical, license, id check කරලා token එකක් දෙනවා. ඒ token numbers කතා කරනකන් ඉදන් ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඇතුලට ගිහින් docs ටික දීලා photo අරන්, fingerprint තියලා කොළයක් දෙනවා ඒක sign කරලා 18න් උඩ counter එහෙකට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ payment එක කරා cashier එකට. එතනම එහා පැත්තේ. (same day renew - Rs. 4000) ඊට පස්සේ B Hall එකට යන්න තියෙන්නේ. එතනින් card එක හම්බෙන්නේ. 12ට card එක හම්බෙනවා කිව්වා. 9.20 වෙද්දී වැඩ ටික ඉවරයි. 40mins ගියේ. card එක දවල් වෙලා ගිහින් ගන්නවා. :D
     
    • Love
    Reactions: reuse

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    Ela
     
    • Like
    Reactions: lgayyamp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    https://www.echannelling.com/driving-license-medical
    මෙඩිකල් එක දාගත්තෙ 2024-10-22 උදේ 9:06 ට නුගේගොඩ එකට..
    ඩොක්:- NIC,පරන ලයිසන් එක
    ෆී එක ඊ චනලින් එකෙන් ගෙව්වෙ රු1500

    https://dmtappointments.dmt.gov.lk/
    වේරහෑරට 2024-10-24 උදේ 10:07ට
    ඩොක්:- මෙඩිකල් එක, NIC, පරන ලයිසන් එක

    medical ekai licence ekatai ekama dawasa dagena karanna barida
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    December expire වෙන්න තියෙන්නේ . කොච්චර කලින් renew කරන්න පුළුවන් ද?