මේක ටිකක් පරණ කතාවක් ,සමහරවිට තාමත් ඇති .තමාගේ වහනයක් තියනවනම් පුළුවන් එකේ ඉන්ෂූරන්ස් තමන්ගේ නමට තියන හින්ද .
පිට අයගේ වහනයයක් අරන් ට්රයල් පෙන්නන්න බැහැ .පෙන්නුවත් ඉන්ෂූරන්ස් කවර එකක් දන්නා ඕනේ ,
එත් ලර්නස් වලින් වහනයක් අරන් පෙන්නන්න පුළුවන් .ඔය මුකුත් ඕනේ නැහැ ........................වැඩි විස්තර 1919 ගහල අහන්න