ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

shssilva

Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    මම ලයිසන් ගන්න දවස් වල නම් මචං 8 ගැහුවේ ශ්‍රී බෝධි පාරේ තක්ෂිලා ඉස්කෝලේ ළඟ ග්‍රවුන්ඩ් එකේ..එතනම ටිකක් ඉස්සරහ ශ්‍රී බෝධි පාරේ අතුරු පාරක රිවස් එක බැලුවා..ඒ ටික හරි නම් එතන ඉඳල කට්ටියව මිරිස්වත්ත පැත්තට අරන් ගිහින් මගින් ඉවර කර කර ටෙම්පරි කොලේ දෙනවා..මම ගත්තේ ලර්නර්ස් ඒකෙන්..Auto driving school Gampaha...:yes::yes:

    :yes: :yes: :yes:

    උබ practice වුන වාහනේ තිබ්බනම් ලේසි වාහනේ නිසා. නැත්තම් ලොකු ගානක් දෙන්න වෙයි learners එවුන්ට.
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    1.) Gampaha මචන්. ට්‍රයල් පෙන්නන්න එක තැනක් නෑ.ඔය වටේ තියන පාරවල් වල යනවා.

    2) මාත් දැම්මේ personal application. ඔයාට ට්‍රයල් එක දවසට කච්චේරිය ලග learners එකකින් වාහනයක් ගන්න පුළුවන්. මම ගත්තේ රන්ජිත් ලර්නස් එකෙන්. පොලිසියට හැරෙන තැනම තියෙන්නේ. පොරගේ ලර්නස් එකෙන් යන කව්රුත් ෆේල් කරන්නේ නෑ :yes:

    :yes: :yes: :yes:

    learners වලින් යනකොට වාසිය වැඩි. learners වලින් යන උන්ගේ ඒවා ඉවර කරලා තමා අනිත් උන්ව බලන්නේ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මං ගත්තේ ජා-ඇල නිලූෂාන් එකෙන්.තාම මාස දෙකක් වත් නෑ ලයිසන් අරන්. .ඒකේ ට්‍රයල් තිබ්බේ මීගමුවේ.ගම්පහින් ගන්නවා නම් ගම්පහ පැත්තේ කොහෙ හරි තමා.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉස්සර නම් විභාගේ ගම්පහ ලියලා ට්‍රයල් පෙන්නන්න මිගමු යන්න ඕනේ ..... දැනුත් එහෙමද දන්නේ නැ
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මේක ටිකක් පරණ කතාවක් ,සමහරවිට තාමත් ඇති .තමාගේ වහනයක් තියනවනම් පුළුවන් එකේ ඉන්ෂූරන්ස් තමන්ගේ නමට තියන හින්ද .
    පිට අයගේ වහනයයක් අරන් ට්‍රයල් පෙන්නන්න බැහැ .පෙන්නුවත් ඉන්ෂූරන්ස් කවර එකක් දන්නා ඕනේ ,
    එත් ලර්නස් වලින් වහනයක් අරන් පෙන්නන්න පුළුවන් .ඔය මුකුත් ඕනේ නැහැ ........................වැඩි විස්තර 1919 ගහල අහන්න