ඩ්‍රයිවින් ලයිසන් හෙල්ප්

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Maawath first time fail karaa ban, kannadiyen balala reverse eka gahuwa kiyala. harila balanna oonelu.
    Mamath poddak dekak kiwwa uuta, uu kapala damma.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අනිවා පගාව දෙන්න ඕනේ බන් ඒක සම්ප්‍රදාය

    ඔව් බන් මම දැක්ක ගෑණියෙක් රිවස් කරද්දි අර කණුවක වදිනවා...මම හිතන්න ඒත් පාස් එයා..
     
    • Haha
    Reactions: NaiRobi

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මචන් මගේ වයිෆ් ලයිසන් ගත්තේ මම කියල දීලා අපේම වාහනේ ට්‍රයල් පෙන්නලා.. මම පස්ස සීට් එකේ හිටියේ මට බහින්න කිව්වෙත් නැහැ. ඔතන වැඩේ තියෙන්නේ උදේ පාන්දර ම ගත්තේ තනි අයදුම් කරුවෝ. චාන්ස් එක තමයි.. කිසිම අවුලක් උනේ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඔව් බන් මම දැක්ක ගෑණියෙක් රිවස් කරද්දි අර කණුවක වදිනවා...මම හිතන්න ඒත් පාස් එයා..
    මම ගත්තේ 2011 මමත් ලනස් මැන්ට 500 දුන්නා . නැග්ග ගමන් මම, ලොක්කා ඇහුවා කාගේ ලනස්ද කියලා මගේ බුවා කිව්වා අපේ කෙනෙක් කිව්වා අනේ කෙලින් යන්න දුන්නේ මීටර් 25 හරි නවත්තන්න කිව්වා කොලේ දුන්නා 😂 සරලයි . එමයි දේවල් ලංකාවේ කරගන්නේ .
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මගේ වයිෆ් ලයිසන් ගත්තේ මම කියල දීලා අපේම වාහනේ ට්‍රයල් පෙන්නලා.. මම පස්ස සීට් එකේ හිටියේ මට බහින්න කිව්වෙත් නැහැ. ඔතන වැඩේ තියෙන්නේ උදේ පාන්දර ම ගත්තේ තනි අයදුම් කරුවෝ. චාන්ස් එක තමයි.. කිසිම අවුලක් උනේ නෑ

    hamotama ehema na mage yaluwek ganna ghin pass kare na uta hondata driving puluwan podi kale indala driving karanawa eyata thibbe parana car ekak thawa danna akka kenek gatha eya giye BMW ekaka ekita driving ba eth pass wahane adata reverse kare pare wani wani giye. 😂 😂 😂
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    මම ගත්තේ 2011 මමත් ලනස් මැන්ට 500 දුන්නා . නැග්ග ගමන් මම, ලොක්කා ඇහුවා කාගේ ලනස්ද කියලා මගේ බුවා කිව්වා අපේ කෙනෙක් කිව්වා අනේ කෙලින් යන්න දුන්නේ මීටර් 25 හරි නවත්තන්න කිව්වා කොලේ දුන්නා 😂 සරලයි . එමයි දේවල් ලංකාවේ කරගන්නේ .

    ඔව් බන් මම දැක්ක ගෑණියෙක් රිවස් කරද්දි අර කණුවක වදිනවා...මම හිතන්න ඒත් පාස් එයා..

    ඔව් බන්...මටත් මතකයි ගෑනියෙක් බුලක් කෙලලා එක්සැමිනර් කාරයා හෑන්ඩ් බ්‍රේක් ඇදලා වාහනේ නවත්ත ගත්තේ...ඒකිගේ රිවර්ස් බැලුවෙත් නැද්ද කොහෙද...හැබැයි පාස්..
    මම හිතන්නේ දැනටම 2-3 මරලා ඇති ඒකිනම් දැන්....
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    hamotama ehema na mage yaluwek ganna ghin pass kare na uta hondata driving puluwan podi kale indala driving karanawa eyata thibbe parana car ekak thawa danna akka kenek gatha eya giye BMW ekaka ekita driving ba eth pass wahane adata reverse kare pare wani wani giye. 😂 😂 😂
    Matath Kiwwa Front Glass Tinted karala thihbbe, galwwe neththam Car ekata naginne naha kiwwa Examiner.. What to do, galewwa ethanadima
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    threewil eka neutral karanna gihin gassila nawatuna para examiner karaya banna. iskole pinata ahu una wage yako u banapu widiha. tasiri wenna baya una ewelawe
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මචංලා...ලයිසන් ගන්න ප්‍රැක්ටිකල් එකට ගියා...එක්සමිනර් ෆේල් කරා බන්:confused2::confused2:..හේතුවක් කිව්වෙත් නෑ..බුම්මගෙන ගිහිල්ලා මොකක්ද ලියල ආයෙ එන්න කිව්වා..ලියපු එක පැහැදිලිත් නෑ..ඔක්කොම හරියට කරා බන්..😞😞එතන හිටපු එකෙක් කිව්වා තනියම ආපු නිසා තමා කෙලෙව්වෙ කියලා..ලර්නර්ස් එකකින් වරෙන්,නිකන්ම ගන්න පුලුවන් කිව්ව..තනියම කොච්චර ආවත් ඔච්චර තමාලු..මොකක්ද බන් මේ සීන් එක..එපා උනා බන්...

    learners eken unta ganak yanawa ekai learners eke nama kiwama pass karanne :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලර්නර්ස් කාරයො හරහා තමා අරුන් පගාව ගන්නව ඇත්තෙ..මම බුවෙක්ට කතා කරා..ඌ කිව්ව ලර්නර්ස් එකකට කතා කරලා මට වැඩේ කරගන්න ඕන කියල කියපං කියල.. 5000ක් 6000ක් යයි කිව්ව..බඩු ෂුවර්ලු.. :rolleyes2::rolleyes2:
    5000,6000k nam wadiy. shape eke learners ekekta direct katha karoth 2500kata wage puluwan wei
     
    • Like
    Reactions: oxide

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    oka machan NTMI medical eketh wenewa. mage eye vision eka madi kiyala fail kala. un kiyapu thanata gihin kannadi 2k hadan edama awa. mukuth hariyata beluwe ne medical eka dunna. kohenda kannadi gaththe, keeyak giyada kiyala beluwa mulin. sure ekatama ganak yanawa unta.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    මම බයික් පස්සෙ ගත්තෙ
    ලර්නර්ස් එකකින් නෙමයි ඇප්ලයි කරේ, තනියම, ට්‍රයල් වලට බයික් දෙන එවුන් ඉන්නවා ඒ තැනකින් 1500ක් ද කොහෙද දීල බයික් එකක් ගත්තා ට්‍රයල් එකට,
    මම පාස් උනා
    මට පාරෙ පදින්න දුන්නෙත් නැහැ, සමහර උන්ට පාරෙත් පදින්න දුන්නා
    අර 1500න් ගානක් එක්සැමිනර්ට යනවද දන්නෙ නැහැ, නමුත් කිසි කරදරයක් නැතුව පාස්

    වාහන ලයිසන් ගත්තෙ ලර්නර්ස් එකෙන්
    මම හොඳට එලෙවුවා කිසිම අවුලක් නැතුව, වාහනේ නතර කරද්දි පාරෙ ගොඩක්ම අයිනට වෙලා අයින තිබුනු මල් ගහක පොඩි කොල අත්තක් වාහනේ ජනේලෙන් ඇවිත් එක්සැමිනර්ගෙ මූනෙ වදින්න වගෙත් ආව, පුතා මෙච්චර අයින් කරන්න ඕන නෑ කිවුවා, පාස් කරා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    1594800882456.png
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ooke hati bn.. thniyam giyoth uba 100% perfect nththm kapuwa thma.. learners through plyan.. ethkot kpenne loku waraddak unoth wthrai..

    ayi ehem dewidihakata yddi dewidihak kyl ubama himeet hthl blpan:(
     
    • Like
    Reactions: oxide

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හොර ගුහාවක් බං ඕක. මට එකෙක් කිව්ව ඇත්ත නැත්ත දන්නෙ නෑ. ලර්නර්ස් එකෙන් එක්සැමිනර්ට පාස්වෙන එකෙක් ගානෙ සංතෝසමක් විදියට 2000ක් දෙනවලු. ඒ කියන්නෙ පගාවක් නෙමෙයි පාස් කරොත් විතරක් සන්තෝසමක් විදියට 2000ක් දෙනවලු එකෙක්ට. එතකොට උං ලර්නර්ස් වලින් එන අය විතරක් පාස් කරනව. තව මම මගේ ඇස් දෙකෙන් දැක්ක දේවල් තියෙනව පබ්ලික් ෆෝරම් එකක් නිසා ඒව ෂෙයාර් කරන්න බෑ. කොහොමහරි ලංකාවෙ මේ ලයිසන් ඉෂූ කරන ක්‍රමය මාර දූෂිතයි
     
    • Sad
    • Like
    Reactions: oxide and A-K-I-L-A

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Jara place ekak bn.jarama process ekak.melo rahak na.dawasama unath rasthiyadu karai minissunwa.ena ekata decent pita katha karanna danne na.un hena dial kiyala hithan raganawa.owa okkoma private karanna oone.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සිරාවට බන්...ඇතුලට යන තැන ඉන්න සික්කගෙ ඉඳලා හෙනම සීන්...මොකක් හරි ඇහුවම ගනන් ගන්නෙවත් නෑ බන්...අනිව මුන්ට ලර්නර්ස් උන්ගෙන් කට් එක එන්නෙ..ඒකනෙ මුන්ව අල්ලන්න බැරි...


    මම ගත්තේ 2011 මමත් ලනස් මැන්ට 500 දුන්නා . නැග්ග ගමන් මම, ලොක්කා ඇහුවා කාගේ ලනස්ද කියලා මගේ බුවා කිව්වා අපේ කෙනෙක් කිව්වා අනේ කෙලින් යන්න දුන්නේ මීටර් 25 හරි නවත්තන්න කිව්වා කොලේ දුන්නා 😂 සරලයි . එමයි දේවල් ලංකාවේ කරගන්නේ .

    මම රිවස් එක ගහද්දි පුරුද්දට වගේ තනි අතින් කැපුවා..හැබැයි තප්පරයක් යද්දි මම ආයෙ අත් දෙකින්ම අල්ලගත්තා..මූ කෙලෙව්වෙ ඒකට...අර කොලේ මොකක්ද ලබ්බක් ලිව්වා..ඒකෙ රිවස් කියල විතරයි පේන්නෙ,,අනිත් අකුරු කියෝගන්න බෑ...හැබැයි අර කනුවත් පෙරලගෙන රිවස් කරපු ගෑනිටනම් අනිව දුන්නා ලයිස්