Maawath first time fail karaa ban, kannadiyen balala reverse eka gahuwa kiyala. harila balanna oonelu.
Mamath poddak dekak kiwwa uuta, uu kapala damma.
Mamath poddak dekak kiwwa uuta, uu kapala damma.
අනිවා පගාව දෙන්න ඕනේ බන් ඒක සම්ප්රදාය
මම ගත්තේ 2011 මමත් ලනස් මැන්ට 500 දුන්නා . නැග්ග ගමන් මම, ලොක්කා ඇහුවා කාගේ ලනස්ද කියලා මගේ බුවා කිව්වා අපේ කෙනෙක් කිව්වා අනේ කෙලින් යන්න දුන්නේ මීටර් 25 හරි නවත්තන්න කිව්වා කොලේ දුන්නාඔව් බන් මම දැක්ක ගෑණියෙක් රිවස් කරද්දි අර කණුවක වදිනවා...මම හිතන්න ඒත් පාස් එයා..
මචන් මගේ වයිෆ් ලයිසන් ගත්තේ මම කියල දීලා අපේම වාහනේ ට්රයල් පෙන්නලා.. මම පස්ස සීට් එකේ හිටියේ මට බහින්න කිව්වෙත් නැහැ. ඔතන වැඩේ තියෙන්නේ උදේ පාන්දර ම ගත්තේ තනි අයදුම් කරුවෝ. චාන්ස් එක තමයි.. කිසිම අවුලක් උනේ නෑ
මම ගත්තේ 2011 මමත් ලනස් මැන්ට 500 දුන්නා . නැග්ග ගමන් මම, ලොක්කා ඇහුවා කාගේ ලනස්ද කියලා මගේ බුවා කිව්වා අපේ කෙනෙක් කිව්වා අනේ කෙලින් යන්න දුන්නේ මීටර් 25 හරි නවත්තන්න කිව්වා කොලේ දුන්නාසරලයි . එමයි දේවල් ලංකාවේ කරගන්නේ .
ඔව් බන් මම දැක්ක ගෑණියෙක් රිවස් කරද්දි අර කණුවක වදිනවා...මම හිතන්න ඒත් පාස් එයා..
Matath Kiwwa Front Glass Tinted karala thihbbe, galwwe neththam Car ekata naginne naha kiwwa Examiner.. What to do, galewwa ethanadimahamotama ehema na mage yaluwek ganna ghin pass kare na uta hondata driving puluwan podi kale indala driving karanawa eyata thibbe parana car ekak thawa danna akka kenek gatha eya giye BMW ekaka ekita driving ba eth pass wahane adata reverse kare pare wani wani giye.![]()
![]()
![]()
Matath Kiwwa Front Glass Tinted karala thihbbe, galwwe neththam Car ekata naginne naha kiwwa Examiner.. What to do, galewwa ethanadima
මචංලා...ලයිසන් ගන්න ප්රැක්ටිකල් එකට ගියා...එක්සමිනර් ෆේල් කරා බන්..හේතුවක් කිව්වෙත් නෑ..බුම්මගෙන ගිහිල්ලා මොකක්ද ලියල ආයෙ එන්න කිව්වා..ලියපු එක පැහැදිලිත් නෑ..ඔක්කොම හරියට කරා බන්..
එතන හිටපු එකෙක් කිව්වා තනියම ආපු නිසා තමා කෙලෙව්වෙ කියලා..ලර්නර්ස් එකකින් වරෙන්,නිකන්ම ගන්න පුලුවන් කිව්ව..තනියම කොච්චර ආවත් ඔච්චර තමාලු..මොකක්ද බන් මේ සීන් එක..එපා උනා බන්...

5000,6000k nam wadiy. shape eke learners ekekta direct katha karoth 2500kata wage puluwan weiලර්නර්ස් කාරයො හරහා තමා අරුන් පගාව ගන්නව ඇත්තෙ..මම බුවෙක්ට කතා කරා..ඌ කිව්ව ලර්නර්ස් එකකට කතා කරලා මට වැඩේ කරගන්න ඕන කියල කියපං කියල.. 5000ක් 6000ක් යයි කිව්ව..බඩු ෂුවර්ලු..![]()
මම ගත්තේ 2011 මමත් ලනස් මැන්ට 500 දුන්නා . නැග්ග ගමන් මම, ලොක්කා ඇහුවා කාගේ ලනස්ද කියලා මගේ බුවා කිව්වා අපේ කෙනෙක් කිව්වා අනේ කෙලින් යන්න දුන්නේ මීටර් 25 හරි නවත්තන්න කිව්වා කොලේ දුන්නාසරලයි . එමයි දේවල් ලංකාවේ කරගන්නේ .