ඩ්‍රැගන් ෆෘට් - Dragon fruit ගැන

someone95

Active member
  • Apr 2, 2015
    363
    134
    43
    ඩ්‍රැගන් ෆෘට් - Dragon fruit ගැන

    dragon-fruit.jpg
    ඩ්‍රැගන් ෆෘට් වගා කරන අය පොඩි උපදෙසක් දෙන්න.
    - අක්කරයකින් ආදායම කොහොමද?
    - අපනයනය කිරීම ගැන
    - ලෝකල් මාර්කට් එක ගැන
    - පවත්වගෙන යාම අපහසුද?

    අමතර ආදායක් විදියට කරන්න හිතාගන ඉන්නේ...
    අන්තර්ජාලයේ හොයල බැලුවා ඒත් කියවනවා වගේ ලේසි නෑනෙ කරද්දි...
    ඒ හින්දා මේ වෙද්දි හොඳ පළපුරැද්දක් තියන අය එලකිරියෙ ඉන්නව නම් උපදෙසක් දෙන්න...!! :yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් පරක්කුයි මචන්
    අවුරුදු 3 - 4ට කලින් පටන් ගත්තා නම් දැන් හොඳ ගානක් හොයලා
    ඩ්‍රැගන් ෆෘට් ට්‍රෙන්ඩ් එක දැන් නැහැ බන්, ගෙඩියක් 200 - 600 වගේ වෙන්නේ
    රටින් ගේන නිසා මෙහෙ වවලා ගොඩ යන්න වෙන්නෙ නැහැ :)
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    දැන් පරක්කුයි මචන්
    අවුරුදු 3 - 4ට කලින් පටන් ගත්තා නම් දැන් හොඳ ගානක් හොයලා
    ඩ්‍රැගන් ෆෘට් ට්‍රෙන්ඩ් එක දැන් නැහැ බන්, ගෙඩියක් 200 - 600 වගේ වෙන්නේ
    රටින් ගේන නිසා මෙහෙ වවලා ගොඩ යන්න වෙන්නෙ නැහැ :)

    රටින් ගේනවද මචන්? :( ඒ කියන්නේ වගා කරල කොස්ට් එකවත් කවර් කරගන්න බැරි වෙන තත්වයක් ද තියන්නේ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රටින් ගේනවද මචන්? :( ඒ කියන්නේ වගා කරල කොස්ට් එකවත් කවර් කරගන්න බැරි වෙන තත්වයක් ද තියන්නේ?
    කරපු උන් සෑහෙන්න ඕක අත ඇරලා තියෙන්නෙ