ඩ්රැගන් ෆෘට් - Dragon fruit ගැන
ඩ්රැගන් ෆෘට් වගා කරන අය පොඩි උපදෙසක් දෙන්න.
- අක්කරයකින් ආදායම කොහොමද?
- අපනයනය කිරීම ගැන
- ලෝකල් මාර්කට් එක ගැන
- පවත්වගෙන යාම අපහසුද?
අමතර ආදායක් විදියට කරන්න හිතාගන ඉන්නේ...
අන්තර්ජාලයේ හොයල බැලුවා ඒත් කියවනවා වගේ ලේසි නෑනෙ කරද්දි...
ඒ හින්දා මේ වෙද්දි හොඳ පළපුරැද්දක් තියන අය එලකිරියෙ ඉන්නව නම් උපදෙසක් දෙන්න...!!

ඒ කියන්නේ වගා කරල කොස්ට් එකවත් කවර් කරගන්න බැරි වෙන තත්වයක් ද තියන්නේ?