ඩ්‍රොන් ෆොටෝග්‍රැෆි......

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩ්‍රොන් ෆොටෝග්‍රැෆි......

    ------------ඩ්‍රොන් ෆොටෝග්‍රැෆි-----------


    ලෝකයේ විවිධ ඉතාමත් ලස්සන තැන් වලින් ගත්ත අයිටම් ටිකක්...

    4790684-6234519-image-a-48_1538741167220.jpg

    සීගිරිය... කියන්න දෙයක් නෑ විස්තර දන්නවනෙ අයන්නෙ ඉදන්... :love::love:

    4790304-6234519-Hawaii_based_Stacy_Garlington_said_of_this_serendipitous_shot_of-a-36_1538740819477.jpg

    තල්මහෙක් ළමයා එක්ක යද්දි ගත්ත එකක්... හවායි වලදි.. ෆොටෝ1 දේදුන්නක් තියනවා තල්මහ විදින හුලන් සහ වතුර බිංදු වලින් හැදුන...:cool::cool::cool:

    4790582-6234519-image-a-40_1538740916812.jpg

    මේ ඩුබායි මරීන එක.. කොංක්‍රිට් වනයක් වූ කාන්තාරය..:yes::yes:

    4790584-6234519-image-a-38_1538740882314.jpg

    මේ ඉතාලියේ cinque terre කියන ප්‍රදේශය...ලස්සනයි ගොඩක් :):):)

    4790690-6234519-image-a-50_1538741236771.jpg

    මේකත් ඉතාලියේ Assisi කියන ප්‍රදේශයේ චායාරූපයක්..
    ෆොටො1 ගත්ත කේනා කියන්නේ ඩ්‍රොන්1 ගැන ආසාව ඇතෑරල ඩ්‍රොන්1 යැවුවලු.....

    4790686-6234519-image-a-56_1538741303505.jpg

    ඉන්දුනීසියාවේ ධීවරයෙක් මේ .. :yes::yes:

    4720140-6234519-Photographer_David_Hopley_took_this_striking_shot_of_a_lone_tree-a-5_1538723127707.jpg

    මේක අරන් තියෙන්නේ චයාරූප ශිල්පිය වැඩ ඉවර වෙල ගෙදර යද්දි දැකපු දර්ශනයක්.. :love::love:

    4790700-6234519-image-a-52_1538741259799.jpg

    බාසිලෝනා නගරයේ සැපට වැටිල ඉන්න සන්සීකර්ල ටිකක්..:cool::cool:

    4790892-6234519-image-a-62_1538741643064.jpg

    රශියාවේ ශාන්ත පීටස්බර්ග් නගරය ආසන්නයේ පිහිටි Hermitage Pavilion ස්ථානය තමා මේ...උදැසන ඉරු එලිය එක්කම :love::love:

    4790698-6234519-image-a-54_1538741277197.jpg

    දියවූ හිම මතින් ඇවිද යන හිම වලසා... ආක්ටික් :love::love:

    4790576-6234519-image-a-42_1538741039273.jpg

    නෝර්වේ වල Reine in the Lofoten archipelago කියන ප්‍රදේශයේ ගත්ත ෆොටො1ක්. :yes::yes:

    4790894-6234519-image-a-64_1538741676577.jpg

    අයිස්ලන්තයා.. ඇක්ටිව් ගිනිකදු 100කට වඩා තියනවා...
    නිටරම මුහුදට ලාව ගලාගෙන යනව දකින්න පුලුවන්... වැල්ල පවා කලු පාටයි මෙහි.. මුහුදු ලිහිණියෙකුත් ඉන්නේ මේ :love:

    4790786-6234519-image-a-60_1538741431347.jpg

    එංගලන්තයේ ඇලමාර්ග ඔස්සේ ගමන් කරන වර්ණවත් කැනල් ඔරු තමා මේ තියෙන්නෙ නතර කරලා..... :cool::cool:

    4790578-6234519-image-a-46_1538741096113.jpg

    අපි ආවේ හදෙන්... චීනයේ සිචුවාන් කලාපය :P:P
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hulan widinawane neda wegen.. ethakota eliye thiyana wathura pini bindu wage udata wisi wenawa. ekata ira awwa watunama dedunna wage penawa. ehema neda ? :baffled:

    නෑ :no:
    මුහුදෙ දේදුනු හැදෙන්නෙ දෙපැත්තෙ ඉඳන් තල්මස්සු දෙන්නෙක් දේදුනු විදිනකොට :yes:
    ගොඩබිම හැදෙන්නෙ පිසාචයෙක් රන් කාසි මුට්ටියක් එලියෙන් තිබ්බාම :yes:
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රොකට් එකේ ත්‍රෙඩ් එකට මේ දැන් රෙප් දුන්නා..
    පස්සේ දැක්කේ මේ ත්‍රෙඩ් එකත් උඹේ කියලා..:rofl:

    awula na bro mage rep power1n 10% k witara ube rep walin thama hadune :love:
    mage rep end adata... :yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෑ :no:
    මුහුදෙ දේදුනු හැදෙන්නෙ දෙපැත්තෙ ඉඳන් තල්මස්සු දෙන්නෙක් දේදුනු විදිනකොට :yes:
    ගොඩබිම හැදෙන්නෙ පිසාචයෙක් රන් කාසි මුට්ටියක් එලියෙන් තිබ්බාම :yes:

    ane ban umba ki ewa teren na :baffled::baffled: