ඩ්රොන් ෆොටෝග්රැෆි......
------------ඩ්රොන් ෆොටෝග්රැෆි-----------
ලෝකයේ විවිධ ඉතාමත් ලස්සන තැන් වලින් ගත්ත අයිටම් ටිකක්...
සීගිරිය... කියන්න දෙයක් නෑ විස්තර දන්නවනෙ අයන්නෙ ඉදන්...

තල්මහෙක් ළමයා එක්ක යද්දි ගත්ත එකක්... හවායි වලදි.. ෆොටෝ1 දේදුන්නක් තියනවා තල්මහ විදින හුලන් සහ වතුර බිංදු වලින් හැදුන...

මේ ඩුබායි මරීන එක.. කොංක්රිට් වනයක් වූ කාන්තාරය..

මේ ඉතාලියේ cinque terre කියන ප්රදේශය...ලස්සනයි ගොඩක්

මේකත් ඉතාලියේ Assisi කියන ප්රදේශයේ චායාරූපයක්..
ෆොටො1 ගත්ත කේනා කියන්නේ ඩ්රොන්1 ගැන ආසාව ඇතෑරල ඩ්රොන්1 යැවුවලු.....
ඉන්දුනීසියාවේ ධීවරයෙක් මේ ..

මේක අරන් තියෙන්නේ චයාරූප ශිල්පිය වැඩ ඉවර වෙල ගෙදර යද්දි දැකපු දර්ශනයක්..

බාසිලෝනා නගරයේ සැපට වැටිල ඉන්න සන්සීකර්ල ටිකක්..

රශියාවේ ශාන්ත පීටස්බර්ග් නගරය ආසන්නයේ පිහිටි Hermitage Pavilion ස්ථානය තමා මේ...උදැසන ඉරු එලිය එක්කම

දියවූ හිම මතින් ඇවිද යන හිම වලසා... ආක්ටික්

නෝර්වේ වල Reine in the Lofoten archipelago කියන ප්රදේශයේ ගත්ත ෆොටො1ක්.
අයිස්ලන්තයා.. ඇක්ටිව් ගිනිකදු 100කට වඩා තියනවා...
නිටරම මුහුදට ලාව ගලාගෙන යනව දකින්න පුලුවන්... වැල්ල පවා කලු පාටයි මෙහි.. මුහුදු ලිහිණියෙකුත් ඉන්නේ මේ
එංගලන්තයේ ඇලමාර්ග ඔස්සේ ගමන් කරන වර්ණවත් කැනල් ඔරු තමා මේ තියෙන්නෙ නතර කරලා.....

අපි ආවේ හදෙන්... චීනයේ සිචුවාන් කලාපය

Last edited: