ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.
    මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )
    දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .

    වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .
    කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .
    ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .
    ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    Mag car care එකත් ඔය හරියෙ නේද තියෙන්නෙ.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    අලාබෙ කීයද
    10000 විතර මම හිතන්නේ . ආයේ ඉතින් හොයන්න ගියෙත් නෑ හිත හදාගත්ත .

    ආ.... අවුලක් නෑ... සතුටු වෙයන් වාහනේ ඉතුරු වෙලා තිබ්බ එකට.
    සිරාවට
    ------ Post added on Dec 9, 2025 at 11:51 PM

    Mag car care එකත් ඔය හරියෙ නේද තියෙන්නෙ.
    ow
    ------ Post added on Dec 9, 2025 at 11:53 PM
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    708
    113
    38
    AREA 51
    මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.
    මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )
    දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .

    වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .
    කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .
    ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .
    ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .

    ඔය සෙතේම උනා 2017 විතර.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    වාහනෙ අලුතෙන්නම් ගත්තෙ පොඩ්ඩක් බලපන් කෑලි එහෙම අඩුද කියලත්...
     
    • Like
    Reactions: eyepea

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,613
    113
    1000020533.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    ඔතන කඩේකට යන්න පාර ඇහුව දවසක් එකෙක් ගෙන්.... ඌ මට කලින් අර කඩේ‍ට දිව්වා. කඩේ එකා හොඳ එකෙක්..... ඔයා වෙන දවසක එන්න. අරූට ගානක් දෙන්න වෙන වා කියලා මාව එව්වා.
    කැරි, කුඩ්ඩෝ ඉන්නේ.

    දවසක් මගේ යාලුවෙක් පොඩි දේකට එතන වාහනේ දාලා mud guard දෙකක් දාගෙන.... තව මොනවා ද අලවලා 50,000.00 කියලා. බොහොම හොඳට කතා කරලා, යන් බැංකුවට කියලා දාගෙන කුඩ්ඩා දාගෙන පාරට ඇවිත්. අරූගේ කනට දෙකක් දීලා එවිත්.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    2008 වගේ මාත් අහුවුනා, පලවෙනි car එක ගත්තු දවස්වල.. හරියටම මතක නෑ විස්තර, හැබැයි අහුවුනා කියල මතකයි :lol:
     
    • Like
    Reactions: Inigo Montoya