ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,900
    8,233
    113
    Kotahena
    මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.
    මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )
    දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .

    වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .
    කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .
    ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .
    ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .
    Sticker ගහන්න keeyak dalada?
    Ithin උඹ කිව්වේ නැද්ද අඩියකට mechchara කිව්වේ කියලා?

    අඩි ගාන mannama ඒ ගාන එනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    හරක් වගේ නැතුව වැඩක් කරද්දි යන සම්පූර්ණ ගාන අහපන්. අර චාජස්, මේ චාජස්, ටැක්ස්, වන්දි, හුකං පකං බෑ මම ගෙවන්න ඕන සම්පූර්ණ ගාන කීයද අහපන්. මගේ කාඩ් එකට දාන්නෙ/අතේ අරන් එන්නෙ ඒ ගාන විතරයි(card surcharge නැතුව) ඒ නිසා ඒ ගාන හරියට කියන්න කියපන්. එහෙම බෑ කියනව නං වෙන තැනකට පලයන්. මං අහන්නෙ එහෙම. විශේෂයෙන් ලංකාව වගේ රටවල් වල.

    එහෙම අහලත් වැරදි ගණන් කියන්න බෑ එතකොට ඒක වංචාවනෙ.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැනුවත් කරාට ස්තුතියි. මේක ෆේස්බුක් එකෙත් දාන්න.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,900
    8,233
    113
    Kotahena
    හරක් වගේ නැතුව වැඩක් කරද්දි යන සම්පූර්ණ ගාන අහපන්. මගේ කාඩ් එකට දාන්නෙ/අතේ අරන් එන්නෙ ඒ ගාන විතරයි(card surcharge නැතුව) ඒ නිසා ඒ ගාන හරියට කියන්න කියපන්. එහෙම බෑ කියනව නං වෙන තැනකට පලයන්. මං අහන්නෙ එහෙම. විශේෂයෙන් ලංකාව වගේ රටවල් වල.

    එහෙම අහලත් වැරදි ගණන් කියන්න බෑ එතකොට ඒක වංචාවනෙ.
    එතකොට Jeppo pacha ගහලා රට අරගෙන pssse තනිකරම scam කරණ ඒවා නේ බං real වංචා.
    ඕවා මොනාද ඒවා එක්ක බලද්දී

    වෑන් එකේ දුම මැකෙන්නත් කලින් පාර හදල යකෝ. 😆

    හිරිකිත pacha jeppo. Gemini logo එකත් ethana.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඩාලි රෝඩ් කියන්නේ වැරදිලා වත් යන්න ඕනි තැනක් නෙවෙයි , පංචිකාවත්ත උනත් වාහන හදන්න යන්න හොඳ නෑ ! හද්ද චාටර්
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Sticker ගහන්න keeyak dalada?
    Ithin උඹ කිව්වේ නැද්ද අඩියකට mechchara කිව්වේ කියලා?

    අඩි ගාන mannama ඒ ගාන එනවද?
    අඩි ගාන හරි

    Sticker ගහන්න keeyak dalada?
    Ithin උඹ කිව්වේ නැද්ද අඩියකට mechchara කිව්වේ කියලා?

    අඩි ගාන mannama ඒ ගාන එනවද?
    අඩි ගාන හරි බන් මම
    දෙපාරක් මැන්නුවා.
    ------ Post added on Dec 10, 2025 at 8:25 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    අඩි ගාන හරි

    අඩි ගාන හරි බන් මම
    දෙපාරක් මැන්නුවා.
    ඕකෙ සීන් එක තියෙන්නෙ අපි හිතන්නෙ නෑ වාහනේක ඔච්චර අඩි ගානක් එයි කියල. මැන්නම තමා තේරෙන්නෙ. අඩියට මෙච්චරයි කිව්වම අඩුයිනෙ හිතෙනව.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.
    මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )
    දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .

    වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .
    කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .
    ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .
    ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .

    අපෝ ඕව මොනවද ලංකාවෙ ප්‍රයිවට් හොස්පිටල් මිනිස්සු හාවො කරන හැටියට. මගෙ නෑයෙක්ට ආසිරි එකේ රුපියල් ලක්ෂයයි (ඒ කාලෙ) කියපු ඔපරේෂන් එකකට අන්තිමට හොස්පිටල් එකෙන් එලියට එද්දි සම්පූර්ණ බිල එක්ලක්ෂ හැටදාහකට වැඩියි.
     
    • Like
    Reactions: vito and GobbaSira

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,900
    8,233
    113
    Kotahena
    අඩි ගාන හරි

    අඩි ගාන හරි බන් මම
    දෙපාරක් මැන්නුවා.
    ------ Post added on Dec 10, 2025 at 8:25 AM
    එහෙනම් ඉතින් scam එකක් වෙලා නැ උන්ට වරදක් කියන්න බැහැ. උඹ තමයි හරියට කල්පනා කරලා නැත්තේ full ගාන ගැන.

    ඔහොම තමයි ඕනම දෙයක් sell කරණකොට පෙන්නන්නෙ buyers ට benefits තියෙන විදිහට.

    Cargills එකෙ ඉඳන් එහෙමයි card වලට offer ගගා. Black Friday අර Friday ගගා.

    Technically උන් හරි නම් උබේ වාහනේ parts ගලවල එහෙම නැත්තං කියපු ගාණට වැඩේ කරලා නං. Product එකත් උඹ ඉස්සරහ ම කියපු item එකම apply කරලා දුන්නා නම්, අලවන්න කොහොමත් ගනං ගන්නවා නේ බං. ඒක විතරයි කියල කරලා නැත්තේ. ඒකට කීයක් dalada?
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    ඕකෙ සීන් එක තියෙන්නෙ අපි හිතන්නෙ නෑ වාහනේක ඔච්චර අඩි ගානක් එයි කියල. මැන්නම තමා තේරෙන්නෙ. අඩියට මෙච්චරයි කිව්වම අඩුයිනෙ හිතෙනව.
    අන්නේකයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    numberplate eka watenawata tape kali 2k gahanna giya. 8500i. bosa meka 3m tape. roll 1k ma giya. ai waahane watunat number plate eka waten na, mekata watura yan na , fixing charges ut oni bosa apit jeewath wenna epai. discount ut dala kiuwe meke inna unta ahu una nam bosata 15k wat yanawa wadeta kiala :angry: :lol: