වාහන සහ ගෙවල් කියන්නේ සැහෙන පරිස්සම් වෙන්න ඕනේ මොනවා කරත්
Sticker ගහන්න keeyak dalada?මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.
මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )
දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .
වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .
කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .
ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .
ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .
එතකොට Jeppo pacha ගහලා රට අරගෙන pssse තනිකරම scam කරණ ඒවා නේ බං real වංචා.හරක් වගේ නැතුව වැඩක් කරද්දි යන සම්පූර්ණ ගාන අහපන්. මගේ කාඩ් එකට දාන්නෙ/අතේ අරන් එන්නෙ ඒ ගාන විතරයි(card surcharge නැතුව) ඒ නිසා ඒ ගාන හරියට කියන්න කියපන්. එහෙම බෑ කියනව නං වෙන තැනකට පලයන්. මං අහන්නෙ එහෙම. විශේෂයෙන් ලංකාව වගේ රටවල් වල.
එහෙම අහලත් වැරදි ගණන් කියන්න බෑ එතකොට ඒක වංචාවනෙ.
වෑන් එකේ දුම මැකෙන්නත් කලින් පාර හදල යකෝ.
එතකොට Jeppo pacha ගහලා රට අරගෙන pssse තනිකරම scam කරණ ඒවා නේ බං real වංචා.
ඕවා මොනාද ඒවා එක්ක බලද්දී
එහෙම කියලා shape වෙයන් pacha jeppa. රෙදි na nedaඩාර්ලි පාරෙ ස්ටිකර් හොරාට රිදිලා![]()
අඩි ගාන හරිSticker ගහන්න keeyak dalada?
Ithin උඹ කිව්වේ නැද්ද අඩියකට mechchara කිව්වේ කියලා?
අඩි ගාන mannama ඒ ගාන එනවද?
අඩි ගාන හරි බන් මමSticker ගහන්න keeyak dalada?
Ithin උඹ කිව්වේ නැද්ද අඩියකට mechchara කිව්වේ කියලා?
අඩි ගාන mannama ඒ ගාන එනවද?
ඕකෙ සීන් එක තියෙන්නෙ අපි හිතන්නෙ නෑ වාහනේක ඔච්චර අඩි ගානක් එයි කියල. මැන්නම තමා තේරෙන්නෙ. අඩියට මෙච්චරයි කිව්වම අඩුයිනෙ හිතෙනව.අඩි ගාන හරි
අඩි ගාන හරි බන් මම
දෙපාරක් මැන්නුවා.
මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.
මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )
දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .
වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .
කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .
ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .
ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .
එහෙනම් ඉතින් scam එකක් වෙලා නැ උන්ට වරදක් කියන්න බැහැ. උඹ තමයි හරියට කල්පනා කරලා නැත්තේ full ගාන ගැන.අඩි ගාන හරි
අඩි ගාන හරි බන් මම
දෙපාරක් මැන්නුවා.
------ Post added on Dec 10, 2025 at 8:25 AM
අන්නේකයිඕකෙ සීන් එක තියෙන්නෙ අපි හිතන්නෙ නෑ වාහනේක ඔච්චර අඩි ගානක් එයි කියල. මැන්නම තමා තේරෙන්නෙ. අඩියට මෙච්චරයි කිව්වම අඩුයිනෙ හිතෙනව.