ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    numberplate eka watenawata tape kali 2k gahanna giya. 8500i. bosa meka 3m tape. roll 1k ma giya. ai waahane watunat number plate eka waten na, mekata watura yan na , fixing charges ut oni bosa apit jeewath wenna epai. discount ut dala kiuwe meke inna unta ahu una nam bosata 15k wat yanawa wadeta kiala :angry: :lol:
    ගැහුවද ඉතිං
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    එහෙනම් ඉතින් scam එකක් වෙලා නැ උන්ට වරදක් කියන්න බැහැ. උඹ තමයි හරියට කල්පනා කරලා නැත්තේ full ගාන ගැන.

    ඔහොම තමයි ඕනම දෙයක් sell කරණකොට පෙන්නන්නෙ buyers ට benefits තියෙන විදිහට.

    Cargills එකෙ ඉඳන් එහෙමයි card වලට offer ගගා. Black Friday අර Friday ගගා.

    Technically උන් හරි නම් උබේ වාහනේ parts ගලවල එහෙම නැත්තං කියපු ගාණට වැඩේ කරලා නං. Product එකත් උඹ ඉස්සරහ ම කියපු item එකම apply කරලා දුන්නා නම්, අලවන්න කොහොමත් ගනං ගන්නවා නේ බං. ඒක විතරයි කියල කරලා නැත්තේ. ඒකට කීයක් dalada?
    Scam තමයි බන්. උන් sticker එකේ ගාන අපිට කියල වැඩක් නෑ නෙ මොකද sticker එක අරන් ගෙදර ගිහින් අලවගන්නද? 3000ක්ද කොහෙද දාල තිබ්බා අලවන ඒවට.
    මගෙ සයිඩ් මිරර් කවර් එක කැඩිල තිබ්බා. මම අහන්නෙත් නැතුව එකෙක් මිරර් කවර් එකක් අරන් ඇවිත් කියනවා 6500ක් දෙන්නලු. මම කිව්ව ඕක 3000කට තියනවා මෙතන කඩේක, මට එපා කියලා. මෙන්න ටිකකින් මූ ඇවිත් කියනවා හා එහෙනම් 3000ක් දෙන්නලු. ඇත්තටම ඉතින් මගෙ අතෙත් වැරැද්දක් තියනවා total එක අහන්නෙ නැතුව වැඩේ කරාට
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    numberplate eka watenawata tape kali 2k gahanna giya. 8500i. bosa meka 3m tape. roll 1k ma giya. ai waahane watunat number plate eka waten na, mekata watura yan na , fixing charges ut oni bosa apit jeewath wenna epai. discount ut dala kiuwe meke inna unta ahu una nam bosata 15k wat yanawa wadeta kiala :angry: :lol:
    ඔන්න ඕක තමයි වෙන්නෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    full vip service. bosa enna kiala wenama parking spot ekakut wen karala bassala putuwakut deela waahanen bahala settle wena dingata mu issaraha passa 2ka ma gahala. tane hatiyata amathanna giyot ekko bella athe aran enna wena nisa discount ekakut dala nisa nogewa enna ba. e taran salakilla :lol:
    මටත් ඔය වගේ උනේ හවසක වැඩේ ඉවර වෙද්දි කලුවර වැටීගෙන එනව. ගේම ඉල්ලන්න පරිසරේ සුදුසු නෑ. තනියම හිටියෙත්.
     
    • Like
    Reactions: mayadmax

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    Usually i do work on my own Car. monawahari ona unoth mama Train eke Nawinne indan Maradanata gihin badu aragena awith gedara hi karagannawa... oya place walata wahane ussagena yana ekama mokda wadak.. loweth mama car ekak aragena yanne naa oya place ekakata. eka parak Door Winder eka case wela Mechanism eka galawagena giyaa.. hadagena awith gedara hi karagaththa.. for the record i do have my own set of tools.. Torque wrenches and impact wrenches..

    Wahane Bulb ekak dagannawath bari ewun num eeya.. lajja weyan.. :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,531
    6,299

    Godak DRL FoG light walata buffer galawan dagalanwa gana kapa ganna .kelinma godak wahana wala plug and play thiyenne.

    thawa scam thamai rat guard kiyala dan gana kapanawa .
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    Godak DRL FoG light walata buffer galawan dagalanwa gana kapa ganna .kelinma godak wahana wala plug and play thiyenne.

    thawa scam thamai rat guard kiyala dan gana kapanawa .
    ow godak welawata Wire loom eka awilla thiyenne factory ekenma. Switch ekai Fog Lamp assembly ekai witharai oni.. Mama mage Vios eke Variable Intermittent Wiper switch ekak maarukara e wage..
     
    • Like
    Reactions: thushana

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.
    මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )
    දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .

    වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .
    කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .
    ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .
    ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .
    වාහනේ මස් කරලා වගේ එකක් අහන්න වෙයි කියලා හිතුවෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    අපෝ ඕව මොනවද ලංකාවෙ ප්‍රයිවට් හොස්පිටල් මිනිස්සු හාවො කරන හැටියට. මගෙ නෑයෙක්ට ආසිරි එකේ රුපියල් ලක්ෂයයි (ඒ කාලෙ) කියපු ඔපරේෂන් එකකට අන්තිමට හොස්පිටල් එකෙන් එලියට එද්දි සම්පූර්ණ බිල එක්ලක්ෂ හැටදාහකට වැඩියි.
    Same here. Nawaloke
    Admit weddi 80k yai kiww uprima. eka dwasai hitiye bill eka gewanna yaddi 130K
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    එක පාරක් national hospital එකට අපේ බාප්පව pickup කරන්න ගිහින් ඉන්න වුනා ticket කපාගෙන එනකන් ටික වෙලාවක්.. ඒ ටිකට එකෙක් ඇවිත් wiper blades දෙකක් වික්කා.. පුදුම වදයක් දුන්නේ.. මම car එකෙන් බහින්න කලින් ඒකා මගේ තිබ්බ wiper blades 2 ගලවලා ඌ ගෙනාව එක හයි කරලත් ඉවරයි එපා කියන්න කලින්ම.. කොහොමහරි ගැලවෙන්නම බැරි වුනා.. ඒ පාර සල්ලි දීල ආව ඉතින්.. ගාන නම් ලොකු ගානක් වුනේ නෑ.. එත් නොවටිනා රෙද්දක් මම මාස 3ක් වගේ යද්දී ආපහු මාරු කරගත්තා service center එකෙන් හොඳ එකකට..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.
    මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )
    දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .

    වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .
    කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .
    ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .
    ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .
    wahaneta kali hoyanna e wahanenma maradane yanne thota pissuda?

    Car ekata nam cali ganne weel barrow ekaka paleyan

    lorry ekakata nam kali hoyanne parana double cab ekaka paleyan!

    ehema nathnam wahena duraka nawaththala pain paleyan!

    oluwa idimichcha ubala wage ungen datha galawana eka thama unge HOBBY eka!
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඩාර්ලි පාරේ ගාමිණි හෝල් පහු වෙලා මාරදාන පැත්තට යද්දි දකුණු පැත්තේ තියෙනවා කඩවල් දෙක තුනක් කුඩ්ඩෝ නෑ කාක්කෝ ශේප් එකේ වැඩේ කරගන්න පුළුවන්
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    Donald Trump Rnc GIF by Election 2016

    go to Darley Road

    https://forums.autolanka.com/topic/14137-beware-darley-road-accessory-sellers/
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    oya pakku otana pahu wenakota vahane issara point karala mokak hari aulak wage pennala car eka nawattagannawa. Man dawasak nawattuwama mu kiyapu sir lassana RIM Cups, fog light tiyenawa damu kiyala. Man mukuth nokia aith nagala awa. Edain passe un ohoma nawattanna kiyala boru signal deddi ganan ganne natiwa yanawa