ඩාවින්චි කෝඩ් - මොනාලිසා
ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම එහි ඇති පෙහෙලිකත්මක සිනහව නිසා ඉතා එය ප්‍රසිද්දියට පත් වී ඇත .. නමුත් මෙම චිත්‍රය තුල තවත් සැගවුණු රහස් කීපයක් ඇත. මයිස්කොරෝස්කෝප් මට්ටමට zoom කිරීමෙන් පසුව මොනලිසගේ දකුණු ඇස තුල LV යන අකුරු දැකගත හැකි වී ඇත එය Leonardo Davinci වේ. වම් ඇස තුලද මෙතරම් පැහැදිලි නොමැති සංකේත කීපයක් ඇත ඊ අතර CE යනුවෙන් ඇත එය B වශයෙන්ද අදහස් පහල වී ඇත . පස්සුබිමෙහි ඇති ආරුක්කු හදැටි පාලමේ 72 දැකගත හැක එයද L2 ලෙසද අදහස් පහල වී ඇත . චිත්‍රය පිටුපස 149 දැකගත හැක ඇහිද අවසන් ඉලක්කම මකාදමා ඇත . වර්ෂ 1490 මිලාන් හිදී මෙය ඇද ඇත.

Last edited: