ඩාවින්චි කෝඩ් - මොනාලිසා

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ඩාවින්චි කෝඩ් - මොනාලිසා

    21lsco0.jpg


    ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම එහි ඇති පෙහෙලිකත්මක සිනහව නිසා ඉතා එය ප්‍රසිද්දියට පත් වී ඇත .. නමුත් මෙම චිත්‍රය තුල තවත් සැගවුණු රහස් කීපයක් ඇත. මයිස්කොරෝස්කෝප් මට්ටමට zoom කිරීමෙන් පසුව මොනලිසගේ දකුණු ඇස තුල LV යන අකුරු දැකගත හැකි වී ඇත එය Leonardo Davinci වේ. වම් ඇස තුලද මෙතරම් පැහැදිලි නොමැති සංකේත කීපයක් ඇත ඊ අතර CE යනුවෙන් ඇත එය B වශයෙන්ද අදහස් පහල වී ඇත . පස්සුබිමෙහි ඇති ආරුක්කු හදැටි පාලමේ 72 දැකගත හැක එයද L2 ලෙසද අදහස් පහල වී ඇත . චිත්‍රය පිටුපස 149 දැකගත හැක ඇහිද අවසන් ඉලක්කම මකාදමා ඇත . වර්ෂ 1490 මිලාන් හිදී මෙය ඇද ඇත.
     
    Last edited:
    • Like
    Reactions: Ace Viper

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "The Da Vinci Code" movie එක බලන්න bro...
    ඇත්තම නෙවෙයි වුනත් ඒකෙත් නියමෙට පැහැදිලි කරනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකෙ තව මොන මොනා තියෙනවද දන්නෑ මං හිතන්නෙ ලියනාඩෝ ඩාවින්චි පිටසක්වල ජීවියෙක් :baffled: :baffled: