ගෙඩක් අය ගෙවල් ඇතුලෙම ඩැක්ස්හන්ඩ් එව්න්ව හදනවා නේද. ඒ කියන්නේ මුන් පොඩි ඉඩක උනත් හදන්න පුලුවන්ද? මම කිව්වේ පොඩි වත්තක, ගෙයක් ඇතුලේ වගේ. මගේ යාලුවෙක් ඩැක්ස්හන්ඩ් එකෙක් ගන්න ඕනේ කියලා කාලෙක ඉදන් කිය කිය ඉන්නවා. උන්ගේ වත්තේ වැඩිය ඉඩ නෑ.
, උගෙන් පස්සේ හදන්න ටිකක් පොඩි නිතර ලෙඩ නොවෙන වැඩිය කරදර නැති හොද බ්රීඩ් එකක් ගැන හිත්තත්දී ඩැක්ස්හන්ඩ් ගැන උබේ ත්රෙඩ් එක දැක්කාම මු ගැන පොඩි අයිඩියා පාරක් ආවා..
ලෝන්ග් ෆර් ඩැක්ස්හන්ඩ් එකෙක්ට තමයි වැඩි කැමැත්ත
, මචන් ගෙදර ආරක්ෂාව සම්බන්දයෙන් හදන්න ඩැක්ස්හන්ඩ් කියන්නේ ඒකට හොද බ්රීඩ් එකක් ද ? 

මුන් නම් දකින කොට හිනා යනවා වෙනද වගේම පට්ට මචං උබ ලෝකේ ඉන්න ඔක්කොම බල්ලෝ වර්ග ගැන දාන්න ඕනේ මේකේ 
දිගටම දාමු ජය !! 
උබ වින්ඩොව්ස් වලට වඩා බල්ලෝ ගැන ලියන්න තමා හොද .... මොකද වින්ඩොව්ස් වලට බහුතරයක් කැමති නැ .. ඒ කැමති නැති අයත් බල්ලන්ට කැමති
එල එල . තව දාමු
උබගේ ත්රෙඩ් ටික මගේ බ්ලොග් එකේ දානවා ... කතෘ අයිතියත් සමග ..... අවුලක් නැනේ![]()
You must spread some Reputation around before giving it to akilar25 again.
Corgiල ගැනත් දාපන් මචන්. ela.
එල මචං.ගෙඩක් අය ගෙවල් ඇතුලෙම ඩැක්ස්හන්ඩ් එව්න්ව හදනවා නේද. ඒ කියන්නේ මුන් පොඩි ඉඩක උනත් හදන්න පුලුවන්ද? මම කිව්වේ පොඩි වත්තක, ගෙයක් ඇතුලේ වගේ. මගේ යාලුවෙක් ඩැක්ස්හන්ඩ් එකෙක් ගන්න ඕනේ කියලා කාලෙක ඉදන් කිය කිය ඉන්නවා. උන්ගේ වත්තේ වැඩිය ඉඩ නෑ.
මචං වෙලාවකට පුළුවන් නම් කොමන්බ්රීඩ් පැටියෙක් පොඩි කාලේ ඉදලා හදද්දි මොනවද වැදගත් වෙන කාරණා කියලා ත්රෙඩ් එකක් දාන්න. ඒක ලංකාවේ කොමන්බ්රීඩ් බල්ලන්ට ලොකු සෙතක් වෙයි.
තව පුළුවන් නම් උඹේ දැනුමයි අත් දැකීම් වලිනුයි ලංකාවේ එක කොමන්බ්රීඩ් බල්ලෙක්ව හරි බ්රීඩ් කරන්න. එහෙම කරා නම් ඉතිහාස ගත වෙන වැඩක් වෙයි.
මචන් ඩැක්ස්හන්ඩ් සහ බීගල් කියන බ්රීඩ් දෙක අතර ගොඩක් සමානකමක් තියෙනෙවා වගේ පෙනුනට, මුන්ගේ මොනාද තියෙන වෙනස්කම් (බාහිර පෙනුමෙන් නෙමෙයි).
දැනටමත් මගේ ලග GS කෙනෙක් ඉන්නවා, උගෙන් පස්සේ හදන්න ටිකක් පොඩි නිතර ලෙඩ නොවෙන වැඩිය කරදර නැති හොද බ්රීඩ් එකක් ගැන හිත්තත්දී ඩැක්ස්හන්ඩ් ගැන උබේ ත්රෙඩ් එක දැක්කාම මු ගැන පොඩි අයිඩියා පාරක් ආවා..
ලෝන්ග් ෆර් ඩැක්ස්හන්ඩ් එකෙක්ට තමයි වැඩි කැමැත්ත
, මචන් ගෙදර ආරක්ෂාව සම්බන්දයෙන් හදන්න ඩැක්ස්හන්ඩ් කියන්නේ ඒකට හොද බ්රීඩ් එකක් ද ?
පොඩ්ඩක් විස්තරාත්මකව කියපන්කො ?
බල්ලෝ ගැන උබ දාල තියෙන ඔක්කම ත්රෙඩ් ෆුල් සිරා... නියමයි මචන්![]()
උබට රෙප් දෙන්න බෑලු කලින් දීල තියෙන නිසා![]()
Ela ela. Ara man andurana canada inna ekage gedara Basset Hound ekek da koheda innawa. Me inne uu. Thawa yaluwekge gedara short fur dachshund ekek innawa. Habai uu hapanne nan na. Athal buwa.
![]()






කොට මොඩල්මුන් නම් දකින කොට හිනා යනවා වෙනද වගේම පට්ට මචං උබ ලෝකේ ඉන්න ඔක්කොම බල්ලෝ වර්ග ගැන දාන්න ඕනේ මේකේ
දිගටම දාමු ජය !!
![]()
එල ත්රේඩ් එක මචන්. මගෙ ලොකු අම්මාගෙ ගෙදර හිට්යා එකෙක්... දැන් නම් නැ.... තව එකෙක් ඉන්නවා අපෙ ගමේ මල්ලි කෙනෙක් ගාව...
මම දැකපු දෙයක් තමා මුන්ගෙ ඉන්නවා මචන් කකුල් ඇන්ගල් වෙච්ච උන්... ඒ කිව්වෙ බ්ව්වාගෙ ඉදිරි පස පාද දෙක පොඩ්ඩක් පස්සට bara වෙලා බල්ල ඉදිරියට බර වෙලා වගෙ ඉන්නෙ ... මට දැන් පික් එකක් දාන්න විදියක් නැ.. ගමේ මල්ලි ගාව ඉන්න එකා ඒ වගේ එකෙක්...
ඔව්, උන් හොදට ට්රේන් කරලා ඇති. ඔය සිද්දිය දැකල දැන් අවුරුදු 3ටත් වැඩියි. දැන් ඒ පැත්තේ යැවෙන්නේ නෑ බන්. උන් දැන් ඉන්නවද දන්නේ නෑ. ඔය වික්ටෝරියා ගොල්ෆ් ක්ලබ් එකේ ඉන්නේ ඔක්කොමවගේ සුද්දෝ එක එක රටවල්වලින් මෙහෙ පදිංචියට ආපු. එහෙදි තමා මම ඩෝග් බ්රීඩ් ගොඩක්ම දැක්කේ. සමහරවිට උන් රටින් මෙහෙට ගේනවා ඇති. ඒ වගේමයි දන්වැල් නැතුව උන්ව ගෙනියනවා. අශ්වයෝ පිටෙත් සුද්දෝ යනවා ඒක ඇතුලේ, එත් බල්ලෝ බුරාගෙන යන්නේ නෑ. සුද්දෝ හොදට ට්රේන් කරලා ඇති.