ඩැඩීලගේ සුපිරිම සින්දුවක්

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    බලපන්කො සින්දුවේ අන්තිම කෑල්ලේ :shocked::shocked::shocked: මේකගෙ බොඩිය බිල්ඩ් වෙලා ඇවිල්ලා .............
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුපිරි?????
    අනේ මංද....!!
    අර්ථය මිනිසුන් ඇතුලට යවන තනුවක් නම් නෑ කියල තමා කියන්න වෙන්නේ....
    අනික ලාබ වචන පාවිච්චි කරල දැඩි හැගීමක් මිනිස්සුන්ට දෙන්න බෑ.
    (මම ලාබ වචන කිව්වේ කෙල්ලෙක් දාගන්න වගේ කෑළි ඈ)

    හැකියාවක් තියන කොල්ලො ඇයි ටිකක් හිතල දෙයක් කරන්නෙ නැත්තෙ කියල හිතෙන කොට දුකයි.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    වරෙන් යන්න අපිත් එක්ක - කන්න බොන්න හිනා වෙන්න
    බයිලා නැත්නම් Hip-Hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම

    සතයක්වත් නැතුව නොමිලේ හොදට හිනාවෙන්න
    සල්ලි කියාගෙන මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත්වෙන අය ගැන ඇහුව දැනගත්තා කලකිරුණා.
    බඩට ගැහුවේ කව්ද - ඔරවන්නේ මොකද
    චන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන සද්ද දමාගෙන දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා
    පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද ? වරක් කිව්වා හොද සැපක් ඕනෙනම් බකන්නිලන් මොකද

    වරෙන් යන්න අපිත් එක්ක - කන්න බොන්න හිනා වෙන්න
    බයිලා නැත්නම් Hip-Hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම
    ඩෙනිම් ඇදන් ජෙල් ගාගන්න සාක්කුවල මොනරු ගෙන්න
    Yes 5 යි No 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

    ජීවත් වෙන්න ජීවය මෙන්න
    ජීවත් වෙන්න ජීවය දෙන්න

    කදුළු පුරවාගෙන - දවසම අඩන්නේ මොකටද
    බොක්කෙන්ම ලව් කරලා බැදල බෙරගහල ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු පොරවල් දැක්ක තැන් තැන් වල පච වෙනවා
    වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද
    ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු සුදු ඇදුම ඇදගෙන අසරණයට දඩුවම් කෙරුවා.
    පරක්කු නෑ තවම අපිට වෙනස්වෙන්න බැරිද
    වරක් කිව්වා හොද සැපක් ඕනෙනම් බකන්නිලන් මොකද

    වරෙන් යන්න අපිත් එක්ක - කන්න බොන්න හිනා වෙන්න
    බයිලා නැත්නම් Hip-Hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම
    ඩෙනිම් ඇදන් ජෙල් ගාගන්න සාක්කුවල මොනරු ගෙන්න
    Yes 5 යි No 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

    ජීවත් වෙන්න එන්න මෙන්න එන්න මගේ අත ගන්න
    විදින්න ආදරේ ලබන්න ආදරේ කරන්න
    ඉතින් වරක් කිව්වා හොද සැපක් අරන් හෙට මැරිලා ගියත් මොකද

    වරෙන් යන්න අපිත් එක්ක බැරිනම් ගෙදරට වෙලා ඉන්න.
    බැනුම් අහල මදි වගේනම් ගෑනුන්ගෙන් ගුටි කන්න
    (කව්ද කිව්වේ) ඩෙනිම් ඇදන් ජෙල් ගාගන්න සාක්කුවල මොනරු ගෙන්න
    Yes 5 යි No 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

    ජීවත් වෙන්න ජීවය මෙන්න මෙන්න.....
    ජීවත් වෙන්න ජීවය දෙන්න.....
    කන්න බොන්න කන්න දෙන්න...
    වරක් කිව්වා මෙන්න වැන්දා අපි
    මේකත් අහල $#$# #$#% නිදාගන්න
    වරෙන් යන්න අපිත් එක්ක වරෙන් යන්න අපිත් එක්ක
    බෙදා ගන්න ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්න
    ජීවත් වෙන්න.............
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද ඒ අස්සෙ මේ ත්‍රෙඩ් එකට ඇවිත් අඬන්නෙ?

    පව් නොදී අහන දෙයක් අහගෙන හිටු
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    " Yes 5 යි No 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න " මේකේ තේරුම ???
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුපිරි?????
    අනේ මංද....!!
    අර්ථය මිනිසුන් ඇතුලට යවන තනුවක් නම් නෑ කියල තමා කියන්න වෙන්නේ....
    අනික ලාබ වචන පාවිච්චි කරල දැඩි හැගීමක් මිනිස්සුන්ට දෙන්න බෑ.
    (මම ලාබ වචන කිව්වේ කෙල්ලෙක් දාගන්න වගේ කෑළි ඈ)

    හැකියාවක් තියන කොල්ලො ඇයි ටිකක් හිතල දෙයක් කරන්නෙ නැත්තෙ කියල හිතෙන කොට දුකයි.

    :D:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි මේ සින්දුවෙ ක්‍රිස්තියානි ආගමික මතයක් එලියට ඇවිත් තියෙන්නෙ?
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    උන්ට ටිකක් වැඩක් කරන්න පුළුවන් බව පේනවා..නමුත් ගීතය වහෙන් - ඔරෝ රටේ දේශපාලකයන්ටත්( දේශපාලකයන්ට නම් කමක් නැහැ ) වගේම බෞද්ධයන්ටත් පහර ගහනවා...ඒක හොඳින් බැලුවොත් පෙනෙනවා...සින්දුවේ අර්ථය කාපල්ලා - බීපල්ලා කියන කුරුස අර්ථයක්...

    මුන් සින්දුව අස්සේ අර masks දාගෙන විකාරයක් අරනවා නේද ? eyes wide shut කියන ෆිල්ම් එක බලපු කෙනෙක්ට ඕක තේරෙනවා..rascal flatts කියන band එකේ සින්දු වලට බොහෝ දුරට මුන්ගේ සින්දු සමානයි..මම නම් හිතන්නේ මුන් ඒකෙ parody එකක්...මම ඒ group එකට නම් ගොඩක් ආසයි...

    නමුත් මේ පියා සහ පුතා කොහොම හරි සිංහල බෞද්ධයන්ට පහර ගහන සින්දුවක් කරනවාමයි...ඒක හැරෙන්න උන්ට talent එකක් ඇති...ජාතිවාදීද මන්දා ? ඕන එකක්..:dull:
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735

    උබ කියන කතාව හරි. නමුත් mask දගෙන්න නටන සීන් එකට කියන්නෙ Masquerade කියල. ඒක party ස්ටයිල් එකක් .නැතුව මොන බෑන්ඩ් එකක්වත් ප්‍රමෝට් කරපු දෙයක් නෙමෙයි.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබ කියන කතාව හරි. නමුත් mask දගෙන්න නටන සීන් එකට කියන්නෙ Masquerade කියල. ඒක party ස්ටයිල් එකක් .නැතුව මොන බෑන්ඩ් එකක්වත් ප්‍රමෝට් කරපු දෙයක් නෙමෙයි.

    man mask 4 kata bid kala:rofl::rofl::love:

    $(KGrHqZHJFUFHLh9k5PoBR5fB,sUQg~~60_57.JPG