උන්ට ටිකක් වැඩක් කරන්න පුළුවන් බව පේනවා..නමුත් ගීතය වහෙන් - ඔරෝ රටේ දේශපාලකයන්ටත්( දේශපාලකයන්ට නම් කමක් නැහැ ) වගේම බෞද්ධයන්ටත් පහර ගහනවා...ඒක හොඳින් බැලුවොත් පෙනෙනවා...සින්දුවේ අර්ථය කාපල්ලා - බීපල්ලා කියන කුරුස අර්ථයක්...
මුන් සින්දුව අස්සේ අර masks දාගෙන විකාරයක් අරනවා නේද ? eyes wide shut කියන ෆිල්ම් එක බලපු කෙනෙක්ට ඕක තේරෙනවා..rascal flatts කියන band එකේ සින්දු වලට බොහෝ දුරට මුන්ගේ සින්දු සමානයි..මම නම් හිතන්නේ මුන් ඒකෙ parody එකක්...මම ඒ group එකට නම් ගොඩක් ආසයි...
නමුත් මේ පියා සහ පුතා කොහොම හරි සිංහල බෞද්ධයන්ට පහර ගහන සින්දුවක් කරනවාමයි...ඒක හැරෙන්න උන්ට talent එකක් ඇති...ජාතිවාදීද මන්දා ? ඕන එකක්..